2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව....
    මේ ගීතය දෙන්න කොහොම හරි.....
    විශේෂ කෙනෙක් ඉන්නවා මේක අහන්න බලාගෙන... :)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ ටූට ඩැඩා පයින් ගහල දොට්ට දාන දර්ශනයක්..........

    viannen_18.gif


    දර්ශන අනුග්‍රය සංකපාල ඇඩ්වරටයිසිං.........
    .
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කැමීලියා මල් සුවඳට
    සඳ කෙමි මත් පා තිය තිය //
    මගේ කුටියේ කවුළුදොරින්
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .

    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ අළු තවරා //
    සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
    ඈත එපිටින් හදට වඩින්
    සින්ඩරෙල්ලා . . .

    කැමීලියා මල් . . .

    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා //
    ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා . . .
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    දෑස පියාගත් කල මට මැවෙන්නෙ ඔබ රුව....
    මේ ගීතය දෙන්න කොහොම හරි.....
    විශේෂ කෙනෙක් ඉන්නවා මේක අහන්න බලාගෙන... :)

    කවුද ඒ...........
    hug.gif
     
    Status
    Not open for further replies.