අද දවසේ උපන්දිනේ සමරන ඔයාට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයකට ආසිරි ගෙන එන්නේ....අඩේ
අද මගේ බර්ත් ඩේ
එක කියහන්කෝ.


හෆ්ෆා උඹේ තටු ටික ගලවලා නේද......![]()


සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා . . .



ඔව් ඔව් හෙලා දැකල කෙල පාරකුත් ගහපන්........ඔව් බං.........
මේවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ...............
හෙලා දකිනවා..........
අමු අමුවේ හෙලා දකිනවා................
