2012 Oct 26 - ElaKiri Radio ! - Friday Hot Beats with too_little 2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ]සුභ උපන්දිනක් වේවා මලීශා හන්සානි :cool: ඉක්මනින්ම අරූව ලිදට ඇදලා දාන්න ඔබට වරම් ලැබේවා :rofl:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඔව් ඔව් හෙලා දැකල කෙල පාරකුත් ගහපන්........:eek:

    ආහ් එහෙමද...........
    මං කෙල ගහලනේ හෙලා දැක්කේ..........
    අවුලක් වෙන එකක් නැහැ නේද මචන්...............
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    :no::growl::growl: මගෙ යාළුව‍වෙක් බං :rofl:

    meme%20faces%20white%20background%20yao%20ming%20scared%201200x1397%20wallpaper_www.wallpapermi.com_50.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    විශ් යූ අ හැපී බර්ත්ඩේ මචං...
    හෑව් අ බ්ලාස්ට්!!!
    Thanks මචෝ
    Birthday-Wishes-1.jpg
    සුභ පැතුම්.....

    Thanks මචෝ
    අඩේ සිරාද...එල එල මචන්....
    මගෙන් සුබ පැතුම් ..
    සුබම සුබ උපන්දිනයක් වේවා...


    birthday-wishes.gif


    Thanks මචෝ :lol::lol::lol:
    happy birthday :D
    magen


    new1000.jpg

    අප්පා...තනි ඇහැට ඇඬෙනවා මේව දැක්කම,..
    Thanks මචෝ:lol::lol::lol:


    Thanks මචෝ:lol::lol::lol:



    ඔක්කොටම බොහොම ස්තූතියි...
    ඔයාලා ඔක්කොටම සින්දුවට බොහොම ස්තූතියි ‍ටුලී නංගී...
    මම අද දවසට සෑහෙන්න කැමති...
    ඉස්ලාම්,බෞද්ධ,ක‍තෝලික ඔක්කොටම (අපේ ඒරියා එකේඅද හොඳ දවසක්.)
    අද අපේ පල්ලියේ මංගල්‍යය,පන්සලෙත් ලොකු උත්සවයක්... :)

    :):):):)
     
    Status
    Not open for further replies.