මේ සින්දුවේ කිසි කික් එකක් නෑනේ ...
එළකිරි කොල්ලෙක්;13724279 said:Dialog 3GB Postpaid Package බං
දැන් නම් ලිමිට් පැනලා.ඒත් ලිමිට් පනින්න කලිනුත් හිටපු ගමන් මෙහෙමයි.
අතේ තියෙන ගානට ෂේප් කරගන්න ගත්තට ඩයලොග් නම් දැන් චා
![]()


එළ එළ මල්ලි. එහෙනම් සෙට් වෙමු කට්ටිය එක්ක චැට් එකකට![]()

![]()
ඒ වගේද slt
මගේ ඊයේ ලිමිට් පැන්නේ
speed අඩු වුනේ නෑ
සතුටටත් එක්ක තව 5 GB විතර ඊයේ download කලා
දැන් තව speed වැඩි වෙලා
![]()
ටුලියාත් මිසින් වෙලා වගේ.....

Kohomada Mr. Malinga Mahatha![]()
![]()
කවුද ඒ කෙනා? අදමයි දන්නෙ එහෙම කෙනෙක්ව 
Tkz too little and the radio team. Have a nice day all elakirians. Bye

ටුලියාත් මිසින් වෙලා වගේ....






