ඔව් හුරුවෙන්න මුලින්ම ටිකක් කල් යයි. දැනට වින්ඩොස් 8 වලට තියෙන ප්‍රධාන අවාසියක් තමයි ඒක. අනිත් අවාසිය තමයි සමහර ගේම්ස් හා පරණ සොෆ්ට්වෙයාර් වැඩකරන්නෙ නැතිවෙන්න පුළුවන්.
ස්පීඩ් එක හා ප්‍රෆෝමන්ස් එක තමයි ප්‍රධානම වාසිය තියෙන.
ඔව් බං.. මෙහෙමයි ඉතින් widows 8 ඉක්මනට බූට් වෙනව කියල කියන්නෙ windows shut down වෙද්දී close කරලා දාන්නෙ user session එකේ තියන දේවල් ටික විතරයි kernel session එකේ තියන ඒවා ටික හාර්ඩ් disk ඒකට save වෙලා ආයෙ බූට් වෙද්දී පට් ගාල ram එකට ලෝඩ් කරලා දෙනවා. ඒක නිසා ඉක්මනට බූට් වෙනව කියන ඒක නම් කිසි අවුලක් නෑ එහෙම තමා.. ඒත් programs සෙවන් වලට වඩා ඉක්මනට run වෙන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ.. දාලම තමා වැඩේ ඇත්තද බලන්න වෙන්නෙ.. දැන් ඒක එහෙම වෙද්දී තියන කේස් එක තමා ඩුවල් බූට් කරද්දී බූට් මැනේජර් වින්ඩොව් එක ස්කිප් වෙන එක.. windows 8 ම් නෝමල් විදියට බූට් වෙන්න දාන්න ඕනෙ බූට් මැනේජර් එක එන්න.. එතකොට බූට් වෙන්ව ස්ලෝව්.. ඔහොම කතන්දර ගොඩක් තියනව බං.. ගේමර්ස්ලට හොද නෑය කියල කෑගහනව නේ.. අනේ මන්ද බං.. දාලම බලමුකො උන බහින්නත් එක්ක..
ඔන්න බලහන් ඔකටට තව මාසයක් යන්න ඉස්සෙල්ල මොන මගුලක් ද යකෝ මේ කියල thread දහයක් විතර වැටුනෙ නැත්තම් මට ඉජු ඉජු කියපන් 



