Windows 8 ආවා...

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔව් හුරුවෙන්න මුලින්ම ටිකක් කල් යයි. දැනට වින්ඩොස් 8 වලට තියෙන ප්‍රධාන අවාසියක් තමයි ඒක. අනිත් අවාසිය තමයි සමහර ගේම්ස් හා පරණ සොෆ්ට්වෙයාර් වැඩකරන්නෙ නැතිවෙන්න පුළුවන්.

    ස්පීඩ් එක හා ප්‍රෆෝමන්ස් එක තමයි ප්‍රධානම වාසිය තියෙන.

    ඔව් බං.. මෙහෙමයි ඉතින් widows 8 ඉක්මනට බූට්‌ වෙනව කියල කියන්නෙ windows shut down වෙද්දී close කරලා දාන්නෙ user session එකේ තියන දේවල් ටික විතරයි kernel session එකේ තියන ඒවා ටික හාර්ඩ් disk ඒකට save වෙලා ආයෙ බූට්‌ වෙද්දී පට් ගාල ram එකට ලෝඩ් කරලා දෙනවා. ඒක නිසා ඉක්මනට බූට්‌ වෙනව කියන ඒක නම් කිසි අවුලක් නෑ එහෙම තමා.. ඒත් programs සෙවන් වලට වඩා ඉක්මනට run වෙන්නෙ කොහොමද කියල හිතා ගන්න බෑ.. දාලම තමා වැඩේ ඇත්තද බලන්න වෙන්නෙ.. දැන් ඒක එහෙම වෙද්දී තියන කේස් එක තමා ඩුවල් බූට්‌ කරද්දී බූට්‌ මැනේජර් වින්ඩොව් එක ස්කිප් වෙන එක.. windows 8 ම් නෝමල් විදියට බූට්‌ වෙන්න දාන්න ඕනෙ බූට්‌ මැනේජර් එක එන්න.. එතකොට බූට්‌ වෙන්ව ස්ලෝව්.. ඔහොම කතන්දර ගොඩක් තියනව බං.. ගේමර්ස්ලට හොද නෑය කියල කෑගහනව නේ.. අනේ මන්ද බං.. දාලම බලමුකො උන බහින්නත් එක්ක.. :lol: ඔන්න බලහන් ඔකටට තව මාසයක් යන්න ඉස්සෙල්ල මොන මගුලක් ද යකෝ මේ කියල thread දහයක් විතර වැටුනෙ නැත්තම් මට ඉජු ඉජු කියපන් :rofl::rofl::rofl::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ha sir
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    64561_455862791118541_1642107296_n.png
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013

    මෙහෙමයි ඕකෙ ‍Core එක සම්පූර්ණ වෙනස්. අනිත් වින්ඩොස් වර්ශන් වල යොදාගත්ත ඒවට වඩා වෙනස්. ඒක නිසා ස්පීඩ් වෙන එක ඉතින් වෙලා තියෙනව. ගේම්වලට අවුල ගිහින් තියෙන්නෙත් ඒකයි. මොකද වෙනස් නිසා ‍වින්ඩොස් 7 වලට වඩා. ඩුවල් බූට් වලදි යම් තරමක ස්ලෝව වීමක් වෙනන් පුළුවන්. අනිව ඉතින් කොහොමත් ඕකට බැණල දානව තමයි :rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය පුතෙක් නෙවේ දුවෙක් හතලිස් ඇදීරියද :lol::lol::lol: ලිදේ පැනපන් බං වද දෙන්නෙ නැතුව :lol::lol::rofl:
    එහෙම ලිංග බේදය ගැන හිතල නෙවෙයි කිව්වේ මචං
    නිකන් කිව්වේ දුවලටත් පුතා කියල කතා කරනවා අහල නැද්ද
    නන්ගිගෙන් අහපන්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    මෙහෙමයි ඕකෙ ‍Core එක සම්පූර්ණ වෙනස්. අනිත් වින්ඩොස් වර්ශන් වල යොදාගත්ත ඒවට වඩා වෙනස්. ඒක නිසා ස්පීඩ් වෙන එක ඉතින් වෙලා තියෙනව. ගේම්වලට අවුල ගිහින් තියෙන්නෙත් ඒකයි. මොකද වෙනස් නිසා ‍වින්ඩොස් 7 වලට වඩා. ඩුවල් බූට් වලදි යම් තරමක ස්ලෝව වීමක් වෙනන් පුළුවන්. අනිව ඉතින් කොහොමත් ඕකට බැණල දානව තමයි :rofl:

    :lol::lol: ඔන්න බලහන් කො කට්ටිය එයිට් වලට ටිකට් අරන් බනින්න එන්නෙ :lol::lol:
    වැඩියම ගේම් ගහන උන් ටික :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: ඔන්න බලහන් කො කට්ටිය එයිට් වලට ටිකට් අරන් බනින්න එන්නෙ :lol::lol:
    වැඩියම ගේම් ගහන උන් ටික :lol:
    උබ ගේම් ගහනවා කියල නේද කියාගන්න ඕන උනේ
    හරි පුතේ දැන් යන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    එහෙම ලිංග බේදය ගැන හිතල නෙවෙයි කිව්වේ මචං
    නිකන් කිව්වේ දුවලටත් පුතා කියල කතා කරනවා අහල නැද්ද
    නන්ගිගෙන් අහපන්

    ඔව් ඉතින් උබට රට වටේ ළමයි හිටියට අපිට ඉන්නව ඈ ඕව දැනගන්න..:lol::lol::lol: ළමයි ඉන්න තාත්තල නම් දුවට ඔහොම තමා කතාකරන්නෙ :rofl::rofl::rofl:
    දැන් ඉතින් එහෙම වත් කියපන්..

    හාරල තිබ්බ ලිදකට පැන්නට කමක් නෑ බං.. ලිං හාරගෙන පනින්න එපා
    :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ ගේම් ගහනවා කියල නේද කියාගන්න ඕන උනේ
    හරි පුතේ දැන් යන්න

    ගේම් ගහනව තමයි යකෝ.. අපි පොඩි උන් නෙ තාම.. :lol:
    උබ වගේ රටවටේ දරු පියෙක් වෙලා නෑ තාම..
    2.gif
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඉතින් උබට රට වටේ ළමයි හිටියට අපිට ඉන්නව ඈ ඕව දැනගන්න..:lol::lol::lol: ළමයි ඉන්න තාත්තල නම් දුවට ඔහොම තමා කතාකරන්නෙ :rofl::rofl::rofl:
    දැන් ඉතින් එහෙම වත් කියපන්..

    හාරල තිබ්බ ලිදකට පැන්නට කමක් නෑ බං.. ලිං හාරගෙන පනින්න එපා
    :(:(

    ගේම් ගහනව තමයි යකෝ.. අපි පොඩි උන් නෙ තාම.. :lol:
    උබ වගේ රටවටේ දරු පියෙක් වෙලා නෑ තාම..
    2.gif

    රිදිලා සහෝට හොදටම රිදිලා
    පව් බන් හෙන මහන්සි වෙලා කොටන්න :(:(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    රිදිලා සහෝට හොදටම රිදිලා
    පව් බන් හෙන මහන්සි වෙලා කොටන්න :(:(

    කියන්න දෙයක් නෑ නේද :(
    ok ආයෙ ලිදේ දාන්නෙ නෑ ඔයාව
    2.gif

    නුවන් බුවා ලග කෝස් එකක් කරලා වරෙන් ලිදේ දැමීම පිලිබදව..
    :lol::lol::lol: ඌ මගෙ ශිෂ්‍යයෙක් :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කියන්න දෙයක් නෑ නේද :(
    ok ආයෙ ලිදේ දාන්නෙ නෑ ඔයාව
    2.gif

    නුවන් බුවා ලග කෝස් එකක් කරලා වරෙන් ලිදේ දැමීම පිලිබදව..
    :lol::lol::lol: ඌ මගෙ ශිෂ්‍යයෙක් :lol::lol::lol:
    උ උබට දෙනවද
    උබ උට දෙනවද මචං :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    උ උබට දෙනවද
    උබ උට දෙනවද මචං :lol:

    මේක windows 8 ගැන කතාකරන thread එකක් යකෝ චැට් thread එකක් නෙවේ..
    දැන් මම අමතන්නව දැනගනින් තොගෙ ෆොටෝ එකකුත් දාල.. ෂෝක් පොටෝ එකක් තියනව දාන්න :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක windows 8 ගැන කතාකරන thread එකක් යකෝ චැට් thread එකක් නෙවේ..
    දැන් මම අමතන්නව දැනගනින් තොගෙ ෆොටෝ එකකුත් දාල.. ෂෝක් පොටෝ එකක් තියනව දාන්න :lol::lol::lol::lol:
    මම ලස්සන පින්තුරයක් දාල පව් කියල මැකෙවුව
    අයෙත් පිහිටවන්න පුළුවන් ඕනේ නම් :lol: