ඔන්න ලබන අවුරුද්දේ april මාසයේ ඉදලා අපේ ලංකාවට ආයි බ්‍රිතාන්‍යයේ විශාල මගී ප්‍රවාහනය කරන british airways ආයිත් ආරම්භ කරන්න යන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ වෙබ් අඩවියේ සදහන් වෙන ආකාරයට £720 වැනි මුදලක් තමයි ඒ ගොල්ලෝ අය කරන්නේ නැවත පැමිණෙන ගුවන් ටිකට් පතකට. ඔවුන් වෙබ් අඩවියේ කියා තිබෙන්නේ පැමිණෙන්න සිමා මාලකය සහ බෞද්ධ විහාර දැක ගන්න පැමිණෙන ලෙසට තමයි ප්‍රචාරය කරලා තියෙන්නේ. ඉතින් එංගලන්තයට පැමිණෙන්න ඉන්න කට්ටියට සහ එංගලන්තේ ඉදන් යන්න ඉන්න කට්ටියට ලබන අව්රුද්දෙ අප්රේයිල් මාසයේ සිට පියාසර කරන්න පුළුවන් british ariways සමග.





