Windows 8 ආවා...

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    yaluwane ekak hambuna hodada danne ne. mata hithenne hodai kiyala http://kat.ph/windows-8-pro-en-us-x64-retail-oct-26th-t6770195.html chuttak gihilla link ekaata help ekak demu balanna

    RTM එක වගේ ඒකත්. දෙකම කියල තියෙනවනෙ. හරියට ෂුවර් නෑ. හැබැයි සයිස් එකනම් වෙනස්. හෑෂ් එක චෙක් කලානම් ඉතින් බලාගන්න තිබුණ ඔරිජිනල් එකක් ද කියල.
     
    Last edited:

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    RTM එක වගේ ඒකත්. දෙකම කියල තියෙනවනෙ. හරියට ෂුවර් නෑ. හැබැයි සයිස් එකනම් වෙනස්. හෑෂ් එක චෙක් කලානම් ඉතින් බලාගන්න තිබුණ ඔරිජිනල් එකක් ද කියල.

    hebei mchn hugak ewun hodai kiyala comment dala neda?
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    RTM එක වගේ ඒකත්. දෙකම කියල තියෙනවනෙ. හරියට ෂුවර් නෑ. හැබැයි සයිස් එකනම් වෙනස්. හෑෂ් එක චෙක් කලානම් ඉතින් බලාගන්න තිබුණ ඔරිජිනල් එකක් ද කියල.

    u gaththa retail eken gahapu iso ekak kiyala kiyala tiyenawa ne ?
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    I bought for $39 from online. It is good.but where the fuck is start menu.I cant find start menu.
    can any one help me. it is totally different than preview

    Dont lie dude, Preview didnt had Start menu either :P if you were really using preview you must know where new start me is :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Dont lie dude, Preview didnt had Start menu either :P if you were really using preview you must know where new start me is :P

    Devoloper Preview එකේ තිබුණ තැනයි Release Preview එකේ තිබුණ තැනයි වෙනස්නෙ ඒ වුණාට. ඔව් කොහොමත් පරණ ස්ට්ර්ට් මෙනූ එක තිබුණෙ නෑ කොයි වර්ෂන් එකේවත්. (Registry Keys Edit කරල ගන්න පුළුවන්කම තිබුණ හැබැයි.)
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    Devoloper Preview එකේ තිබුණ තැනයි Release Preview එකේ තිබුණ තැනයි වෙනස්නෙ ඒ වුණාට. ඔව් කොහොමත් පරණ ස්ට්ර්ට් මෙනූ එක තිබුණෙ නෑ කොයි වර්ෂන් එකේවත්. (Registry Keys Edit කරල ගන්න පුළුවන්කම තිබුණ හැබැයි.)

    මටනම් මතක විදිහට දෙකේම තිබ්බේ එකම තැන. ;) වෙනස් වෙලා තිබ්බේ Colors ටිකයි Patterns ටිකයි
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මම කස්ටමර් ප්‍රිවිව් එක ආපු කළෙම දාගත්තා. අවුලක් නෑ. එලටම වැඩ. පට්ට ස්පීඩ්. සෙවන් වලට වඩා ගොඩක් ස්පීඩ්. ඒ කියන්නේ රිසෝසස් අඩුවෙන් ගන්නේ. එකම මැෂින් එකේ උනත් වින්ඩෝස් රේටින් වැඩි සෙවන් වලට වඩා.

    ටිකක් අවුල් අලුතම නම්. තේරෙන්නේ නෑ ප්‍රෝග්‍රෑම් එකක් ක්ලොස් කරගන්නවත්. ඒත් දැන්නම් හරි. 8 එන්නේ නියම වෙලාවට. මුලින් දාගත්ත අයට දැන් පට පට ගාල වැඩ කරගන්න පුළුවන්. ටච් ස්ක්‍රීන් එකක් තියනවනම් පට්ට තමයි.

    හම්බුනොත් ලින්ක් එකක් දාන්නම්

    රෙප් ඉවර වෙලා මචං

    අනිවා මාත් දාගෙන හිටියා සෑහෙන කල්..........
    startup එක නම් එලම කිරි...........
    එකම එක ලෙඩයි අහුවුනේ ටාස්ක් මැනේජ එක වැඩිය සපෝට් කලේ නැහැ.......
    ඒකයි අයින් කරන්න තීරණය කලේ..........
    රිලීස් වුන ගමන් මම නං දාගන්නවා කිය කිය හිටියේ...........

    මෙන්න රිලීස් වෙලා..........

    http://www.elakiri.com/forum/showthread.php?t=1500779
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මටනම් මතක විදිහට දෙකේම තිබ්බේ එකම තැන. ;) වෙනස් වෙලා තිබ්බේ Colors ටිකයි Patterns ටිකයි

    නෑ වෙනස්. බටන් එකක් තිබුනෙ වින්ඩොස් 7 ස්ටාර්ට් බටන් එක තිබුණ තැනම.

    desktop_app.png

    333454-windows-8-start-button.jpg

    charms-11330056.png

    (screen capture karala upload karapu ayata sthuthiya :D)