|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොකෝ ඔයා? මං කිවුවෙ ඇත්තනෙ. දැන් බලන්න සමහර රේඩියෝ ත්‍රෙඩ්වල (අනිත් ඒවල දකින්නෙවත් නැහැනෙ අපි ඉන්නව කියල) මං දාන මොකක් හරි සිංදුවකට quote කරල ඔය ස්මයිල් දෙකක් වගේ දායි. ඊට පස්සෙ ඉතින් මං ඒකට මොනා හරි කිවුවහම, හෝ ඇහැවුවම සද්දයක්වත් නෑ :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළ එළ මල්ලි. එහෙනම් බලල එන්‍නකො :D
    :):):)tikakakata yanna awe:lol:
    මොකෝ ඔයා? මං කිවුවෙ ඇත්තනෙ. දැන් බලන්න සමහර රේඩියෝ ත්‍රෙඩ්වල (අනිත් ඒවල දකින්නෙවත් නැහැනෙ අපි ඉන්නව කියල) මං දාන මොකක් හරි සිංදුවකට quote කරල ඔය ස්මයිල් දෙකක් වගේ දායි. ඊට පස්සෙ ඉතින් මං ඒකට මොනා හරි කිවුවහම, හෝ ඇහැවුවම සද්දයක්වත් නෑ :lol:
    :frown::frown::frown:
    ethin oya mokak hari eya thrahagassanna kiynawa aethi:dull: ethin eya ekata reply karanne nae:dull:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කාලෙකින් මේ පැත්තේ එන්න උනේ නෑ...
    කොහොමද කට්ටිය...
    Thread එක ගිහිලා තියන හැටි දැක්කහම ඇත්තටම සතුටුයි...
    Job එකකට සෙට් උන නිසා ඉස්සර වගේ එන්න වෙන එකක් නෑ...
    මොකද ඉතිං මේ පැත්තේ වෙන්නේ...
    :D :D :D :D :D

    picture.php

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :):):)tikakakata yanna awe:lol:

    :frown::frown::frown:
    ethin oya mokak hari eya thrahagassanna kiynawa aethi:dull: ethin eya ekata reply karanne nae:dull:

    මං එහෙම මුකුත් කියල නෑ. ඔයා ඔය ත්‍රේඩ් අරගෙන බලන්න හොඳට :lol::lol:

    එළ එළ එහෙනම් දැන් ගිහින් බලන්න ඉතින් :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාලෙකින් මේ පැත්තේ එන්න උනේ නෑ...
    කොහොමද කට්ටිය...
    Thread එක ගිහිලා තියන හැටි දැක්කහම ඇත්තටම සතුටුයි...
    Job එකකට සෙට් උන නිසා ඉස්සර වගේ එන්න වෙන එකක් නෑ...
    මොකද ඉතිං මේ පැත්තේ වෙන්නේ...
    :D :D :D :D :D

    picture.php

    මේක ‍ස්ලොව් නිසා අලුත් ත්‍රේඩ් එකක් දාන්න ඕන කිය කිය කට්ටිය ඔයාව හොයනව :lol::lol: mage unusum subapathum job ekata :D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මේක ‍ස්ලොව් නිසා අලුත් ත්‍රේඩ් එකක් දාන්න ඕන කිය කිය කට්ටිය ඔයාව හොයනව :lol::lol: mage unusum subapathum job ekata :D

    ස්තූතියි සහෝ...
    :) :) :) :) :)
    මේක Slow වෙලාද...???
    තාම 1000 පැන්නෙත් නෑනේ...
    එච්චර ඉක්මනට Slow වෙලාද...???
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    කට්ටිය මේකෙන් හොඳට වැඩ ගන්නවා වගේ එහෙනම්...

    ;) ;) ;) ;) ;)

    picture.php
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    කාලෙකින් මේ පැත්තේ එන්න උනේ නෑ...

    කොහොමද කට්ටිය...
    Thread එක ගිහිලා තියන හැටි දැක්කහම ඇත්තටම සතුටුයි...
    Job එකකට සෙට් උන නිසා ඉස්සර වගේ එන්න වෙන එකක් නෑ...
    මොකද ඉතිං මේ පැත්තේ වෙන්නේ...
    :D :D :D :D :D

    picture.php
    ah oyata job ekak set unada..mage sub apahum malli :)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ස්තූතියි සහෝ...
    :) :) :) :) :)
    මේක Slow වෙලාද...???
    තාම 1000 පැන්නෙත් නෑනේ...
    එච්චර ඉක්මනට Slow වෙලාද...???
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    කට්ටිය මේකෙන් හොඳට වැඩ ගන්නවා වගේ එහෙනම්...

    ;) ;) ;) ;) ;)

    picture.php

    මන්ද ඉතින් ඔය ගැහැණු ළමයි තමයි කියව කියව හිටියෙ ඒ ගැන :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ස්තූතියි සහෝ...

    :) :) :) :) :)
    මේක Slow වෙලාද...???
    තාම 1000 පැන්නෙත් නෑනේ...
    එච්චර ඉක්මනට Slow වෙලාද...???
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    කට්ටිය මේකෙන් හොඳට වැඩ ගන්නවා වගේ එහෙනම්...

    ;) ;) ;) ;) ;)

    picture.php
    aluthekak damma nam hari..kalinn kiyanna honde :)
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Alooo sweet :)
    අලෝ අලෝ...
    :cool: :cool: :cool: :cool: :cool:

    මන්ද ඉතින් ඔය ගැහැණු ළමයි තමයි කියව කියව හිටියෙ ඒ ගැන :rofl:
    අහා...ඒ කියන්නේ කොල්ලන්ට නෙමේ අවුල...
    අපේ ගෑණු ළමයි ටිකට...
    :lol: :lol: :lol: :lol: :lol:

    ah oyata job ekak set unada..mage sub apahum malli :)
    අන්න අක්කා බබා වෙන්න හදනවා....
    මාත් එක්ක FB Chat කරලා බොරුවට අහනවා ආ ඔයාට Job එකක හම්බුනාද කියලා...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහා...ඒ කියන්නේ කොල්ලන්ට නෙමේ අවුල...
    අපේ ගෑණු ළමයි ටිකට...
    :lol: :lol: :lol: :lol: :lol:

    අන්න අක්කා බබා වෙන්න හදනවා....
    මාත් එක්ක FB Chat කරලා බොරුවට අහනවා ආ ඔයාට Job එකක හම්බුනාද කියලා...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

    ගැහැණු ළමයි කිවුවට ඉතින් එක ගැහැණු ළමයෙක් තමයි. ඔය දැන් ත්‍රේඩ් කතාවක් කියල තියෙන්නෙ.

    එයා කොහොමත් බබානෙ :rofl::rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අලෝ අලෝ...

    :cool: :cool: :cool: :cool: :cool:

    අහා...ඒ කියන්නේ කොල්ලන්ට නෙමේ අවුල...
    අපේ ගෑණු ළමයි ටිකට...
    :lol: :lol: :lol: :lol: :lol:

    අන්න අක්කා බබා වෙන්න හදනවා....
    මාත් එක්ක FB Chat කරලා බොරුවට අහනවා ආ ඔයාට Job එකක හම්බුනාද කියලා...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php
    peneda katawa..katawath kiyanna epa kiwa nisa mama danne na wage hitiya..dan enawa eka kiyanna :frown:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    aluthekak damma nam hari..kalinn kiyanna honde :)

    බලමු අක්කේ...
    GT අයියගෙනුත් අහලා Pages 1000ක්වත් ගියාට පස්සේ අළුතෙන් එකක් අරින්නම්...
    හැබැයි ඉතිං Site එකේ Slow ගතියක් නම් සමහරවිට අළුතෙන් Thread එකක් ඇරියට වැඩක් වෙන එකක් නෑ...
    ඒ හින්දා ලොකු අයියාගෙන් අහලාම III අරින්නම්කෝ...
    :) :) :) :) :)

    කලින් කියන්න කිව්වේ 1st Page එකේ Post එකක් දාන්න වෙන්න ඇතී...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    ගැහැණු ළමයි කිවුවට ඉතින් එක ගැහැණු ළමයෙක් තමයි. ඔය දැන් ත්‍රේඩ් කතාවක් කියල තියෙන්නෙ.
    එයා කොහොමත් බබානෙ :rofl::rofl:

    අහා අපේ සයූ අක්කද Slow කියලා කියන්නේ...
    අයියෝ අක්කේ ජපානේ නෙද ලෝකේ තුන්වෙනියට වැඩිම Net Speed එක තියෙන්නේ...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහා අපේ සයූ අක්කද Slow කියලා කියන්නේ...
    අයියෝ අක්කේ ජපානේ නෙද ලෝකේ තුන්වෙනියට වැඩිම Net Speed එක තියෙන්නේ...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

    ඔව් ඔව් එයා තමයි. වෙන කවුද ඉතින් මෙතන ඉන්න ගැහැණු ළමයි :lol:
     
    Status
    Not open for further replies.