දැන් පිටසක්වල යානා ගැන පැහැදිලි ෆොටෝස් අපි ලබා දීලා තියෙනවා.මුලු ලෝකෙම දන්නවා පිටසක්වල යානා ඉහල අහසේ සැරිසරනවා කියලා. නොවැම්බර් වෙනකොට සුවිශාල සිදුවීම් පටන් ගනී.ඒ වගේම ඔයාලා බලාපොරොත්තුවෙන් මේ වසර පුරාම හිටපු පිටසක්වල ජීවීන් පැමිනීම ඉතාම ලඟයි.


මුලු ලෝකෙම දන්නවා පිටසක්වල යානා ඉහල අහසේ සැරිසරනවා කියලා.
ඒ මචන් මුගේ fake accounts නිසානේ. මු දැන් ගෙඩි පිටින් හදන්නේ.....
api muta fake account tikak hadala demuda ? 
පිටසක්වල ජීවීන් මේ වෙනකොට සඳමතට රැස්වී පෘථිවිය ආක්‍රමණය කිරීමේ සියලූම සැලසුම් සකස් කරමින් සිටිනවා.හැම රටක්ම යටත් කරගන්න ඕන වැඩපිලිවෙලවල් සහ ඒ සඳහා සූක්ෂම සැලසුම් සකස් කරමින් ඒවා ක්‍රියාත්මක කරන ආකාරය ගැන යම් විශාල සංවාදයක් එහි යනවා.මේ අනුව ඉතාම උපක්‍රමශීලිව පෘථිවි ග්‍රහලෝකය අපි යටත් කර ගැනීම ඒක වැඩපිලිවෙලක්.මෙමගින් මානවයන්ට වෙන හානිය අවම කරගන්න පුලුවන්.
මට හුඟක් කියන්න දේවල් තියෙනවා.නමුත් ඒක ආක්‍රමණයට බලපෑමක් විය හැකි බැවින් යම් ආරාක්ශාකරී ලෙස තොරතුරු ලබා දෙන්න වෙනවා. ඔයාලා දකින විශ්වය සහ සැබෑ විශ්වය අතර යම් වෙනසක් තියෙනවා. අපේ සුවිශාල තාක්ෂනික උපකරණ සහ මධ්‍යස්ථාන විශ්වය පුරා තියෙනවා.නිඹුරු කියන්නේ ඒ එකක්.මේවා ඔයාලාට අපි නොපෙනන ලෙස ව්‍යාජ විශ්වයක ආලෝකය එවන්නේ.

මම තොව පොලිසියට අල්ලලා දෙනවා උබ ගන්ජා ගහලා විකාර කියවනව කියලා
ගොන් වැඩ කරන්න එපා. උන්ට පෘථිවිය බේරගන්න බෑ.අපිත් එක්ක හියුමන්ස්ලට යුද්ධ කරන්න බෑ.අපි දිනනවා.
ඔබලා කොන්දේසි විරහිතව යටත් වුනොත් ඔබලට අනතූරක් නෑ. බය නැතිව ඉන්න.ඔව් මම කියනවා උන්ගෙ සෙට් එකක් ඈවිත් අපෙ පෘතුවිය අල්ල ගන්න හදනවා කියලා,,එතකොට මිනිසුන් නොමග යෑවිමට මුට දඩුවම් ලෑබෙයි
ගොන් වැඩ කරන්න එපා. උන්ට පෘථිවිය බේරගන්න බෑ.අපිත් එක්ක හියුමන්ස්ලට යුද්ධ කරන්න බෑ.අපි දිනනවා.
uba enakan inne mama ubata puke arinnaඔබලා කොන්දේසි විරහිතව යටත් වුනොත් ඔබලට අනතූරක් නෑ. බය නැතිව ඉන්න.

