2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    දැන් පිටසක්වල යානා ගැන පැහැදිලි ෆොටෝස් අපි ලබා දීලා තියෙනවා.මුලු ලෝකෙම දන්නවා පිටසක්වල යානා ඉහල අහසේ සැරිසරනවා කියලා. නොවැම්බර් වෙනකොට සුවිශාල සිදුවීම් පටන් ගනී.ඒ වගේම ඔයාලා බලාපොරොත්තුවෙන් මේ වසර පුරාම හිටපු පිටසක්වල ජීවීන් පැමිනීම ඉතාම ලඟයි.

    දමියත් ඔය කතාවම කිව්වා
    :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    මුලු ලෝකෙම දන්නවා පිටසක්වල යානා ඉහල අහසේ සැරිසරනවා කියලා.

    පල අනාත කුකුලෝ තෝ එක තැනක කියනවා පිටසක්වල යානා අහසේ තියෙනව එත් අපේ උන් දන්නේ නෑ කියල. දැන් කියනවා ලෝකෙම දන්නවලු

    තොගේ කටයි පුකයි මාරු වෙලා

    පිටසක්වල වේසිගෙ පුටල මේ ආත්මෙදි එන්නේ නෑ

    නෑ කිව්වොත් නෑ

    එන්නේ නෑ නෑ නෑ

    අවොත් අපි උන්ව රේප් කරනවා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවීන් මේ වෙනකොට සඳමතට ‍රැස්වී පෘථිවිය ආක්‍රමණය කිරීමේ සියලූම සැලසුම් සකස් කරමින් සිටිනවා.හැම රටක්ම යටත් කරගන්න ඕන වැඩපිලිවෙලවල් සහ ඒ සඳහා සූක්ෂම සැලසුම් සකස් කරමින් ඒවා ක්‍රියාත්මක කරන ආකාරය ගැන යම් විශාල සංවාදයක් එහි යනවා.මේ අනුව ඉතාම උපක්‍රමශීලිව පෘථිවි ග්‍රහලෝකය අපි යටත් කර ගැනීම ඒක වැඩපිලිවෙලක්.මෙමගින් මානවයන්ට වෙන හානිය අවම කරගන්න පුලුවන්.
    මට හුඟක් කියන්න දේවල් තියෙනවා.නමුත් ඒක ආක්‍රමණයට බලපෑමක් විය හැකි බැවින් යම් ආරාක්ශාකරී ලෙස තොරතුරු ලබා දෙන්න වෙනවා. ඔයාලා දකින විශ්වය සහ සැබෑ විශ්වය අතර යම් වෙනසක් තියෙනවා. අපේ සුවිශාල තාක්ෂනික උපකරණ සහ මධ්‍යස්ථාන විශ්වය පුරා තියෙනවා.නිඹුරු කියන්නේ ඒ එකක්.මේවා ඔයාලාට අපි නොපෙනන ලෙස ව්‍යාජ විශ්වයක ආලෝකය එවන්නේ.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    මචං බ්‍රේන් තරංගයක් එවලා මගේ තරහ වෙච්ච ගර්ල් ෆ්‍රෙන්ඩ්ව යාලුකරලා දීපන්කෝ.....ප්ලීස්... :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    පිටසක්වල ජීවීන් මේ වෙනකොට සඳමතට ‍රැස්වී පෘථිවිය ආක්‍රමණය කිරීමේ සියලූම සැලසුම් සකස් කරමින් සිටිනවා.හැම රටක්ම යටත් කරගන්න ඕන වැඩපිලිවෙලවල් සහ ඒ සඳහා සූක්ෂම සැලසුම් සකස් කරමින් ඒවා ක්‍රියාත්මක කරන ආකාරය ගැන යම් විශාල සංවාදයක් එහි යනවා.මේ අනුව ඉතාම උපක්‍රමශීලිව පෘථිවි ග්‍රහලෝකය අපි යටත් කර ගැනීම ඒක වැඩපිලිවෙලක්.මෙමගින් මානවයන්ට වෙන හානිය අවම කරගන්න පුලුවන්.
    මට හුඟක් කියන්න දේවල් තියෙනවා.නමුත් ඒක ආක්‍රමණයට බලපෑමක් විය හැකි බැවින් යම් ආරාක්ශාකරී ලෙස තොරතුරු ලබා දෙන්න වෙනවා. ඔයාලා දකින විශ්වය සහ සැබෑ විශ්වය අතර යම් වෙනසක් තියෙනවා. අපේ සුවිශාල තාක්ෂනික උපකරණ සහ මධ්‍යස්ථාන විශ්වය පුරා තියෙනවා.නිඹුරු කියන්නේ ඒ එකක්.මේවා ඔයාලාට අපි නොපෙනන ලෙස ව්‍යාජ විශ්වයක ආලෝකය එවන්නේ.
    මම තොව පොලිසියට අල්ලලා දෙනවා උබ ගන්ජා ගහලා විකාර කියවනව කියලා:frown:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මු ගැන කියපන් මචං. මමත් කිව්වා

    http://www.interpol.int/Contact-INTERPOL
    ඔව් මම කියනවා උන්ගෙ සෙට් එකක් ඈවිත් අපෙ පෘතුවිය අල්ල ගන්න හදනවා කියලා,,එතකොට මිනිසුන් නොමග යෑවිමට මුට දඩුවම් ලෑබෙයි
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔව් මම කියනවා උන්ගෙ සෙට් එකක් ඈවිත් අපෙ පෘතුවිය අල්ල ගන්න හදනවා කියලා,,එතකොට මිනිසුන් නොමග යෑවිමට මුට දඩුවම් ලෑබෙයි
    ඔබලා කොන්දේසි විරහිතව යටත් වුනොත් ඔබලට අනතූරක් නෑ. බය නැතිව ඉන්න.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔක්තොබර් මාසය තුල පිටසක්වල යානාවල පැහැදිලි වීඩියෝ ඔබලාට අප ලබා දෙමින් ඉන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,444
    22,101
    113
    Gotland
    ගොන් වැඩ කරන්න එපා. උන්ට පෘථිවිය බේරගන්න බෑ.අපිත් එක්ක හියුමන්ස්ලට යුද්ධ කරන්න බෑ.අපි දිනනවා.

    බලන් හිටහන් උබේ අපාර්ට්මන්ට් එකට ඉන්ටර්පෝල් ඒකෙන් එයි... එතකොට පුළුවන් නම් උබේ එලියන් බලෙන් බේරියන්
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වෙනවිට හවායි වල සුනාමි තත්වයක් උදාවෙමින් තියෙනවා. දැන් අපි වැඩ පටන්ගෙන තියෙන්නේ.සියලූම දේවල් සැලසුම් සහගතව අපි කරමින් තව සති 9ක් තුල පෘථිවිය යටත් කර ගන්නවා:)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මේ වෙනකොට පෘථිවිය ආක්‍රමනය කරන්න ස්ටාර් සිග්නේචර් එක දීලා ඉවරයි.එය ඔවුන් අද උදේම ලබා ගත්තා. පිටසක්වල යානා දැන් ඕන මොහොතක පෘථිවියට පතිත වෙන්න පුලුවන්.
     
    Status
    Not open for further replies.