Genuine ekak ganna hithenewa ban. crack karapuwata wada oy ganata genuine ekak ganna eke wasi thitenawa ne.
e unath mata me thiyena de therennema nane ban.
mokadda me kiyanne? apita win7 original ekakma thiyenna onida ban? upgrde karanna witharada puluwan? fresh install karanna barida?
$69 eka gathhtoth Microsoft lankawata ship karanawada ban?
ඒගොල්ලො කියන්නෙනම් එහෙම තමයි. ඒත් ෆෝරම්වල කට්ටිය කන්ෆර්ම් කරනව ෆ්‍රෙෂ් ඉන්ස්ටොලේෂන් පුළුවන් කියල. හැබැයි මං කරල බැලුවෙ නැති නිසා කියන්න බෑ හරියට.
ලංකාවට ශිප් කරයි.

P4 ඒවලත් පරණ ඒවල තමයි NX නැත්තෙ. අලුතින් ආපුව ගොඩක් ඒවල තියෙනව. අනිත් එක තමයි එච්චර පරණ ඒවල Windows 8 දාල වැඩකුත් නෑ දාන්න පුළුවන් වුණත්. 




පට්ට ලස්සනයි ඩී.වී.ඩී එක...