hotel help - office party place

Metalingus

Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    Ape un 2days out yanne kalaaval hoyan ne..
    idin mame check karala kiyanna Taj Samudra eke nam ela....


    Culture Club yanna... maxxa place
    (Kandalama lake eke kittuvama thiyenne..)

    saahenna ida thiyenava...maxxa place...
    Swimming Pool eke unath aulak naa...
    kattiya aththatama kamathi vei...puluvan kamak thiyenava nam gihin balahan macho..
    get together ekakata maxxa place...ape dada ge JOB place eken giya..
    meeka maxa pot ekak. mama 3 parak gihin thiyanva. mata mathaka vidiyata dan nama venas. culture club kivve issara
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    උබ ඉතින් අනාතය නිසා අවුලක් නෑ
    කාව රකින්න කියලයි උබට :lol:

    අනේ තොට මොන ඔෆිස් පාටිද බං.. වතුර නැති පාලු ලිදකට ඔලුව යටිඅතට සිටින සේ පැනල මැරියන් බං එකපාර.. අපිට වද දෙන්නෙ..:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අනේ තොට මොන ඔෆිස් පාටිද බං.. වතුර නැති පාලු ලිදකට ඔලුව යටිඅතට සිටින සේ පැනල මැරියන් බං එකපාර.. අපිට වද දෙන්නෙ..:rofl:
    චැට් එකෙන් ලින්ක් එකක් එවුව ඔන්න බලපන් බොස් :lol::lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Wet Water Resort, Gampaha ..


    :eek::eek::eek: ඔයා ගම්පහද??
    ඒ ප්ලේස් එක වරදක් නෑ...
    අනේ මන්දා ඉතින් උඹලා රබර් කැලයක් අස්සේ ආතල්
    ගන්න කැමති වෙයි ද,බාර් එකයි,පූල් එකයි නම් තියෙනවා..
    ඩාන්සින් ෆ්ලෝ එක නම් දන්නේ නෑ...
    ඕකේ Club එකක් නිති වෙන්නත් බෑ..
    රෑට ඕක ඇතුලට යන වාහන වල විදියට...
    කාමර වලත් වරදක් නෑ..
    ඒත් මට සෙට් වෙන්නේ නෑ කියලා හිතෙනවා මචෝ..
    :baffled::baffled::baffled:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ida thiyewida ban oke rooms ehema
    rata un ehemath ena nisa hodatama thiyenna epei


    ade eke rooms
    kiyanne venama ma seen gaanak thiyenava....
    foreigners la thamai godak enne..
    ida kiyanne Bicycle thiyenava venama
    ma hire karan rides yanna..


    mata nam e place eke maxxa..
    Hill country nam meh days vala allanna
    hamba vei da danne naa puthe...
    eke place ekai thiyenne..
    oye okkkoma thiyena patta gaanak 5star hotel
    eke (nama matak karala kiyanam...)
    patta ganak ne macho....

    meal ekak ma 10,000n eha paththe vagei mataka..
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    amaya lake resorts - Dambulla

    අප්පට ඒකනේ...
    Culture Club නම මාරු වෙලා Amaya lake Resort (4 star)
    මේක තමයි මචෝ...

    ප්ලේස් එක මමට් මේ දක්වා ගිය ඒවගෙම මාරම ආතල් ප්ලේස් එක....
    ඉඩ කියන්නේ සුපිරිම ඉඩක් තියෙන්නේ...
    ගොඩක් ඔ‍ෆිස් වල කට්ටිය යන්නේ මේ ප්ලේස් එකට
    මයිඩ් රිලැස් වෙන්න සිරා පොට් එක...
    කබානස් තියෙනවා ඒකෙත්..
    තව මසාජින්,ආයුර්වේද හුටපට වගයකුත් ඒ දවස් වල
    තිබුනා කෑම ටික උනත් එල...
    දැන් මැනේජ්මන්ට් එක නම් මාරු වෙලා...
    උඹලට හොඳ වන් එකක් සම්මත මුදලක්
    වියදම් කරලා ගන්න පුලුවන්...
    site
    http://www.amayalake.com/

    Sri_Lanka_Hotels_5starts_AmayaLake_10.jpg


    2Q==

    Amaya%20Lake%20Resorts%20&%20Spas-Dambulla.jpg


    පුලුවන් නම් ගිහින් බලහන්...
    උඹ අනිවා කැමති වෙනවා....
    කොහොමත් උඹේ නම් චා කර ගන්න එපා...
    ගිහින් බලලා සෙට් වෙන ප්ලේස් එක ගානත්,
    එක්කම වගේ බලලා සෙට් උනාම අපිට කියන්නකෝ...

    :):):):)


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :eek::eek::eek: ඔයා ගම්පහද??
    ඒ ප්ලේස් එක වරදක් නෑ...
    අනේ මන්දා ඉතින් උඹලා රබර් කැලයක් අස්සේ ආතල්
    ගන්න කැමති වෙයි ද,බාර් එකයි,පූල් එකයි නම් තියෙනවා..
    ඩාන්සින් ෆ්ලෝ එක නම් දන්නේ නෑ...
    ඕකේ Club එකක් නිති වෙන්නත් බෑ..
    රෑට ඕක ඇතුලට යන වාහන වල විදියට...
    කාමර වලත් වරදක් නෑ..
    ඒත් මට සෙට් වෙන්නේ නෑ කියලා හිතෙනවා මචෝ..
    :baffled::baffled::baffled:
    Wet Water බඩු පොට් එකක්නෙ බන්
    ඔකේ රවුම් ගහල ඇති එපා වෙන්න
    ගම්පහ ජා ඇල ඕකට නොගිහින් ඉන්නවද ඔය හරියෙම ඉදල
    ඕක හොදයි කොල්ලෝ සෙට් එකක් එක්ක නිකන් ෆන් එකක් ගන්න
    අපි ඕකට යන්නේ බෝතල් පාටියක් වගේ දාන්න තමයි
    එක හරියන්නේ නෑ මෙහෙම වැඩකට කොහොමත් අපොයි
    ලාගත් වැඩි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Amaya resorts and spas is superb.

    http://www.amayaresorts.com/

    oke beluwa ban e week ekema booking karala
    owa wage godak ewata call karala ehuwa
    nuwara eliyeth ehemai

    අප්පට ඒකනේ...
    Culture Club නම මාරු වෙලා Amaya lake Resort (4 star)
    මේක තමයි මචෝ...

    ප්ලේස් එක මමට් මේ දක්වා ගිය ඒවගෙම මාරම ආතල් ප්ලේස් එක....
    ඉඩ කියන්නේ සුපිරිම ඉඩක් තියෙන්නේ...
    ගොඩක් ඔ‍ෆිස් වල කට්ටිය යන්නේ මේ ප්ලේස් එකට
    මයිඩ් රිලැස් වෙන්න සිරා පොට් එක...
    කබානස් තියෙනවා ඒකෙත්..
    තව මසාජින්,ආයුර්වේද හුටපට වගයකුත් ඒ දවස් වල
    තිබුනා කෑම ටික උනත් එල...
    දැන් මැනේජ්මන්ට් එක නම් මාරු වෙලා...
    උඹලට හොඳ වන් එකක් සම්මත මුදලක්
    වියදම් කරලා ගන්න පුලුවන්...
    site
    http://www.amayalake.com/

    Sri_Lanka_Hotels_5starts_AmayaLake_10.jpg


    2Q==

    Amaya%20Lake%20Resorts%20&%20Spas-Dambulla.jpg


    පුලුවන් නම් ගිහින් බලහන්...
    උඹ අනිවා කැමති වෙනවා....
    කොහොමත් උඹේ නම් චා කර ගන්න එපා...
    ගිහින් බලලා සෙට් වෙන ප්ලේස් එක ගානත්,
    එක්කම වගේ බලලා සෙට් උනාම අපිට කියන්නකෝ...

    :):):):)


    machan resort ekai lake ekai dekakda ban
    resort eke nam ne kiwwa space e dawas walata
    api iye ehuwa ungen :(
    site dekak thiyenawane ban
    ekama hotel eka wage penne nam :(:(
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොට ඕකට මේකේ ට්‍රේඩ් දණ්ඩ ඕනියෑ යකෝ,,,,,
    HIT Adz එකේ බලපියකෝ ඔය ඕනිතරම් තියෙන්නේ...........

    00020473.gif



    ඌට ඕන උන්ගේ ඔෆිස් එකේ පාටියක් තියනවා කියල කියන්න බං :lol::lol::lol:

    උඹලට මොන පාටිද බබා :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    • Chaaya Village Habarana
    • Kukuleganga Holiday Resort
    • Hotel Plantation


    මෙන්න මේ තුන තමයි මචං අපි සිලෙක්ට් කලේ
    ලොක්කෝ උන්ට සටිස් වෙන එක තොරයිනෙ
    මේ සෙට් එක මම කතා කරලා බලල හිතට ඇල්ලුවා
    ඒ දවස් වල බිසී නෑලු උන්ගේ

    මෙහෙම හදිස්සි වෙලාවක උදව් කරපු යට ගොඩක් තැන්ක්ස් වචානෙකින් හරි
    දකුණ සහ කොලබ අවට ඇරෙන්න ඔය රට අභ්‍යන්තරයේ හෝටල් අනන් මනම් ගැන මෙලෝ රෙද්දක් දන්නේ නෑ බන් මම.එළකිරි එකේ ගොඩක් ලංකාවේ වටේම උන් ඉන්නවා අනික අත්දැකීම් තියෙන උන්
    උදව් කරන එල කොල්ලෝ ඉන්නව
    හදිස්සියට මෙහෙම උදව් කරපු හැමෝටම තැන්ක්ස් බන් අයෙත් ඔන්න

    අර අමාය එකේ එකෙක් කෝල් කරලා කියනවා ජනවාරි 12 වගේ බුකින් එකක් දෙන්නද කියල.උට පොඩ්ඩක් සිංහල වචන ටිකක් උගන්නන්න උනා හේ හේ :lol::lol: