Aji-No-Moto කනවද???????????????

Jun 8, 2012
985
251
0
kandy
good post bro 11+++

wedagath
rep+++


Thank u macho me wage deyak liwwata...


good post machnzzzz

rainbow-smiley-emoticon.gif
 
Jun 8, 2012
985
251
0
kandy
meheth aji no moto walin tora kemak nathi gaanaii..godak ayata mehe cancer wedi e nisa wenna oni..:(

ඔව්, ජපන් කෑම වල ගොඩක් වෙලාවට ඕක තියනවා.
පුලුවන් විදියකට මග හරින එක තමා හොද.
 
Jun 8, 2012
985
251
0
kandy
දැන් මගේ ඉස්සරහ agi -නො-මොටෝ packet එකක් තියෙනවා . ( ඊයේ ගෙනාපු ):dull::dull:
හොද නැති නිසා කාලත් බෑ , මම ම කඩේ ගිහින් ගෙනාපු නිසා නොකත් බෑ ...
කනවද නැද්ද ....? :confused::confused:

හ්ම්ම්ම්,
කඩෙන් aji no moto පැකට් ගේන්න එපා බන්.
හරියට කෑම හදාගෙන කාපන්. ටිකක් රහ අඩු වෙයි. නමුත් පේනවනෙ දිගු කාලීනව ලැබෙන දේවල්.
aji no moto කෑවා කියලා හම්බෙන්නෙ විනාඩි කීපයක රහකුයි, ලෙඩ ගොඩකුයි.
හරියට ඒඩ්ස් වගේ. :eek:
වැඩිය හිතන්නත් එපා. එක පාරට බැරි නම් ටික ටික හරි අඩු කරමු.
 
Jun 8, 2012
985
251
0
kandy
kohomath multi billionaire companies valata net eke oya vage deyak danava kiyana eka podi vedak ne ban :)

Useful information

කාලෙකට පස්සෙ ගොඩාක් වැදගත් ලිපියක්.
නියමයි.


නියම පොස්ට් එක මචන්..මේ ගැන නොදන්නා අයට ගොඩක් වැදගත්..
+12
rainbow-smiley-emoticon.gif