~~~~සුන්දර බදුලුපුර~~~~

හොදයි යාලුවනේ උබලත් කවදා හරි දවසක බදුල්ල පැත්තෙ පොඩි ට්‍රිප් එකක් එහෙම එන්න හිතාගෙන ඉන්නවනම් මේක උබලට ගොඩක් වැදගත් වෙයි . මම අවුරුදු 12ක් තිස්සෙ බදුල්ලෙ ජීවත් උනේ ඉතින් උබලට කරන උදව්වක් විදිහට මේ ත්‍රෙඩ් එකෙන් මම බදුල්ල අවට තියන බලන්න ලස්සන තැන් (ප්‍රසිද්ද / අප්‍රසිද්ද) ටිකක් ගැන උබලට කියන්නම් .
මුලින්ම ඉතින් බදුල්ල කිව්වොත් කාටත් මතක් වෙන දෙකක් තියනවා නෙ ඒ තමා මුතියංගන රජමහ විහාරය සහ දුන්හිද දිය ඇල්ල . ඒ දෙක ගැන නොකියා බදුල්ල ගැන කතා කරන එක හරි නැහැ නෙ .
මුලින්ම මුතියන්ගනය ගැන ටිකක් විස්තර කියන්නම්
මුතියන්ගන් රජමහා විහාරය කියන්නෙ සොලොස්මස්තාන වලින් එකක් ඒ වගේම පෞරානික වශයෙන් ගොඩක් වැදගත් පන්සලක් .
ඒ වගේම තවත් වැදගත්කමක් කියනවා නම් මේ ශුද්ද භූමියේ දේවානම් පියතිස්ස රඡතුම ශ්‍රී මහා බෝධියේ දෙතිස් එල බෝධීන් වහන්සේලාගෙන් එක නමක් රෝපණය කරවා සර්වඥ ධාතුන් නිධන් කරවලා තියනවා ..
ගමන් මාර්ගය : උබල කෝච්චියේ බදුල්ලට ගියොත් මුතියංගනය තියන්නේ එතන ඉඳන් කිලෝමීටර 1/2 ක් විතර Town එක පැත්තට වෙන්න. වෙන වාහනයක යනවනම් බදුල්ල Town එකේ කෙලවරක තමා පන්සල පිහිටලා තියන්නේ ඕන කෙනෙක්ගෙන් අහපන් නොදන්න කෙනෙක් ඉන්න නම් විදියක් කොහෙත්ම නැහැ
ඊලඟට දුන්හිඳ දිය ඇල්ල
ලංකාවෙ තියන ලස්සනම දිය ඇලි වලින් එකක් කිව්වොත් නිවැරදි මං හිතන්නේ . බදුලු ඔය මගින් නිර්මානය වෙලා තියන දුන්හිද තියන්නෙ බදුල්ලෙ ඉඳලා කිලෝමීටර 7 ක් විතර දුරින් . ප්‍රදාන පාරෙන් බැහැලා කිලෝමීටර් 3.5ක් විතර කැලේ ඇතුලට ගියාම තමා දුන්හිඳ පිහිටලා තියන්නේ. කැලේ කිව්වට හොදට හදපු පාරක් තියන්වා ඒත් වාහනයක් නම් යන්න බැහැ ප්‍රදාන පාරෙ ඉඳලා පයින් තමා යන්න ඕන . (ඒ පාරෙ පොඩි පොඩි අතුරු පාරවල් ඇති ඒවගෙ යන්න නම් එපා හොදේ )
ගමන් මග : බදුල්ලෙ ඉඳලා මහියංගන පාරෙ කිලෝමීටර 7ක් විතර යද්දි දුන්හිඳ පිවිසුම අපිට දැක ගන්න පුලුවන්
හරි යාලුවනේ දැන් ඉතින් බදුල්ල කිව්වම මතක් වෙන තැන් දෙක ගැන කිව්වනේ
ඊලඟට ටිකක් අප්‍රසිද්ද ඒත් බලන්න ලස්සන දෙවල් ටිකක් ගේන්නම්
බෝගොඩ පාලම සහ පෞරානික විහාරය
මේ පාලමේ තියන විශේශත්වය වෙන්නේ මේක සම්පූර්නයෙන්ම ලී යොදාගෙන නිර්මානයි කරල තියන එකයි අදටත් අවුරුදු 100 ගනනක් ගියත් ශක්තිමත් විදියට මේ පාලම හදලා තියනවා .
බදුල්ලෙන් හාලි ඇල කියන නගරයට ඇවිත් හාලි ඇල ජඟුල්ල මාර්ගයේ ගිහින් මේ තැන හොයාගන්න පුලුවන් (ටිකක් දුරයි )
Black Pool දිය ඇල්ල
නම ඇහුනම නුවර එලියෙ තියන Black Pool එක කියලා හිතෙයි ඒත් ඒ නමින් තවත් සැඟ උනු සුන්දර තැනක් බදුල්ලෙත් තියනවා .
ලස්සන කුඩා දිය ඇල්ලක් එක්ක ටිකක් ගැබුරු (නානවා නම් ටිකක් පරිස්සම් වෙන්න ඕන ) ඒ වගේම පට්ට සීතල වතුරක් තියන්නේ සාමාන්‍යයෙන් පැයක් විතර නාද්දි ඔලුව රිදෙන්න ගන්නවා ඒ සීතල වැඩි කමට (නාන්න විතරක් නෙවෙයි සෙට් වෙන්නත් කියාපු පොට් එක )
තව දෙයක් කියන්නම ඕන මේ වගේ ලස්සන තැන් වලට ගිහින් තමන්ගෙ ආතල් එකක් පාඩුවේ ගත්තට කමක් නැහැ ඒ ඒ පරිසරේ විනාස කරන්න එප විශේශයෙන් බෝතල් කඩල අතන මෙතන දාල
තව දෙයක් හොඳට පදම් වෙලා නම් මෙතන් නාන එක ඇඟට ගුන නැහෙ දිය ඇල්ල මුලට වෙන්න අඩි 20කට වඩා ගැබුරුයි
Black Pool කියන්නෙත් වතුර කලු නිසා නෙවෙයි ගැබුරු නිසා පතුලක් පේන්නෙ නැති නිසා හොදේ
ගමන් මාර්ගය : බදුල්ලෙන් ස්ප්‍රීංවැලි මාර්ගයේ ස්ප්රීංවැල්ල හන්දියෙන් හැරිල ගියාම තියන්නේ ස්ප්රීංවැල්ල හංදියේ කෙනෙක්ගෙන් ඇහුවොත් කියයි (මේ පැත්ත ගැන දන්න කෙනෙක් එක්ක යනවා නම් ගොඩක් හොදයි )
බදුල්ල Bunt එක
නම දැක්කම් ටිකක් අමුතුයි වගේ නේ . අපි නම් ඉස්කෝලෙ කාලේ වැඩිම වෙලාවක් ගතකරේ මෙතන තමා

මේක නම් ස්වභාවික තැනක් නෙවෙයි . මේක හදලා තියන්නේ බදුලු ඔය හරස් කරලා ඒ බදුල්ල ජලසම්පාදනයට අවශ්‍ය ජලය ලබාගන්න . බදුල්ලෙ ඉන්න ගොඩක් ඉස්කෝලෙ කොල්ලන්ගෙ ප්‍රසිද්දම පොට් එකක් තමා මෙතන මෙතනට නොගිය බදුල්ලෙ කොල්ලෙක් නැති තරම්
නිවී සැනසිල්ලෙ නාගන්න පොඩි චැටක් දාන්න පොඩ්ඩක් සෙට් වෙන්න උනත් අවුලක් නැති තැනක් කිව්වොත් නිවැරදියි (දෙකක් දාගත්තට කමක් නැහැ මෙතනට උඩින් ගෙවල් ටිකක් තියනවා ඒ වගේ මිනිස්සු ඉන්නවා ඇනයක් නොවී ගන්න ආතල එකක් ගත්තට අවුලක් නම් නැහැ )
ගමන් මග : බදුල්ල ඉස්පිරිතාලේ ඉස්සරහින් ඇතුලට යන්න ඕන ටික දුරයි
තව ටිකක් තියනවා ඒවා ඉස්සරහට දෙන්නම් දැන් නම් අතත් රිදෙනව Type කරලා සපෝට් එකක් දියල්ලා එලකිරි
මගේ පරන ඒවා පහලින්
'මෝල්' කරන්ට එපා..!
පට්ට ෆිල්ම් එකක්
Bit Comet - Downloader
CSS Maker
කාමසූත්ර
~~~Freewarezz~~~
~~Top10~Sex~Records
~~පට්ට ෆිල්ම් එකක්-2 කොටස

Last edited: