Oh I thought you were still studying. My bad.Reply:
I'm not doing an LLB, I am a qualified in LAW LLB, Business Law. And currently an intern at the Colombo Law Faculty, High Courts for one of the disclosed civil lawyer lol. Anyhow the issue here is that the Maradana RTO (Regional Telecom Office) cannot amend or change Broadband related inquiries, they send the information to the engineer who is qualified to offer rendered services. I spoke to the engineer myself and he had claimed that no one has ever been granted or will be granted 120GB. I referenced him this thread and he Confirms that it should be a sham and no one can override a limit to provide 120 or any specific amount, As per his thread start date I can assume he indeed received a higher capacity but it will be soon re-set and will be followed by the proceedings of the TRC, as the TRC is now officially pushing for a official limit capsize for the older Broadband users. If I prove to the engineer that he indeed received 120GB I have the right/ability to request for everyone in this forum a increase of bandwidth limit to 120gb without any limitations, so the Main question is MadMan are you willing to provide your consent?

Trivial File Transfer Protocol (TFTP)tftp server kiyana eka wenas karanna puluwannan slt speed eka wenas karanna puluwan. ekata network karapu ekek dannawa. meka hari yanawa. but eka lesi na bcz eka ugannana ekak. but wade lesi. tftp server eka computer eke thiyana thana hoyala mata kiyanna anith eka lesi. eka hoya ganna ba. ms dos danna kenek nan hoya ganna lessi. limit karanne slt ekekn nemei eka karanne ape compter ekekn. slt ekekn ape computer ekata image file ekek ewanawa eken thama kkoma palanaya wenne. but a file eka .jpg .png wage ewa nenei. kattiya hoya ganna ikmanata man mechchara tikak hoyagaththe amaruwen. email me [email protected]
පකෝ කනෙක්ෂන් දෙකම මගේ නමට තියෙන්නේ
තියෙන තැන් දෙක විතරයි වෙනස
මම ඊයේ දන්නා එකෙක්ට කිව්වම උ කිව්වා ඔහොම කරයි කියන කෙනාගේ ඔච්චාර ස්ලෝව් උනයි කියන රිසල්ට් එකක් දෙන්න කියල,එතකොට තොගේ අහවල් එකද පෙන්නනේ.කම්පැනි එක ලැබ ගන්න ඔහොම හොරට කරනවා නම් කොල්ලෝ කෝල් දාල කිව්වා කියල උන් ඕව හදයි කියන පොඩි උන්ද අහනවා බන් ඉන්නේ,දැන් දීපන් කෝ MadMan මේවට උත්තර
ගිය මාස දෙකේ Peo Tv වල Develop වගයක් කරන්න පැති කීපයක ඉන්ටනෙට් වල පොඩි පොඩි සින් ටිකක් කරා කියල කියනවා.එහෙම සින් එකක් ලු ඔය.
මේවට මොකද බන් දැන් කියන්න ඕනේ
මල්බබාට තියෙන්නේ රියල් අන්ලිමිඩට් එකක් උඹ දන්නේ නැද්ද ?වගකියයුතු නිලධාරියෙක් ඉල්ලුවොත් දෙන්න සාක්ෂි ඕන තරම් මගේ ගාව තියෙනවා! උඹ නිකම් හැම ත්රේඩ් එකටම පැනලා පොර වෙන ඩයල් එකෙක් නෙ... ඉතින් උඹ වෙනුවෙන් මට ඒවා අප්ලෝඩ් කර කර වෙලාව කන්න ඕන නැහැ! ඔක්කොම මිනිස්සුන් ගේ ලිමිට් වෙද්දි උඹගේ විතරක් ලිමිට් නොවෙන්නෙ උඹේ අහවල් එක ටෙලිකොම් එකේ ලොක්කො ටිකට දුන්නද? අනික උබ හිතලානේ බන් ගොඩක් ඒවා කියවන්නෙ? ෆියෝ ටීවී කොහෙද ඩිවලොප් කලේ?



පොඩ්ඩා;13731130 said:මල්බබාට තියෙන්නේ රියල් අන්ලිමිඩට් එකක් උඹ දන්නේ නැද්ද ?![]()


මගේ 120GB නැති වෙන කල් තොට නින්ද යන්නෙ නැද්ද පොන්^යෝ? දැන් උඹට ඕන වෙලා තියෙන්නෙ මගේ 120GB නැති කරන්නද නැත්තම් තොගේ ලිමිට් එක අයින් කර ගන්නද? දැන් තොට හොඳට නින්ද යාවි නෙ? පු^ ඇඟිල්ල ගහන් නිදා ගනින් අනුන්ට වල කපන සක්කිලි බැල්ලි.
Oh I thought you were still studying. My bad.
Anyway since you are into law stuff I wanted to ask this.. Everyone knows that what SLT does is illegal. I mean, we never signed up for a 40GB limit, what we bought was a purely unlimited package which we enjoyed for over 2-3 years. Why don't anyone go against SLT? If a large amount of people gather and file a lawsuit against SLT, is a backfire possible? Afaik it is not. Or is it? Please enlighten me.![]()
your talking like a Real IRC karaya.
I have no intention of loosing your limit, if they upgraded you that is fine, I am Happy for you. But your limit maybe short lived, as the TRC is going to put permanent limits on all of us. No offense but if you provide me proof that your connection indeed receive 120GB then I can opt for everyone in this forum to get 120, as much as I wanted my limit to be upgraded I wanted everyone else's.
.. උඹ බලාපොරොත්තු වෙන්නෙ මම මගේ කනෙක්ෂන් එක හදා ගන්නද නැත්තම් උබලා ආතල් එකේ ගෙදර ඉන්න අතරේ මම තනියම ගිහින් ලංකාවෙම කනෙක්ෂන් හදන්න කියලා උපවාසයක් කරන එකද? aei ubage kakul 2ka kadilada? 

ඔය වගේ දිපුවා ගොඩාක් තියෙනවා හොයලා බලපන්Mamath dakka u amu moda tlk ekak deela thiyenawa![]()


Ow machan eka danwa.120GB kiyanne bun bandwidth cap eka add wena limit eka machan! 512 connection ekakin maasekata 120GB download karanna baha machan![]()
Mama kiyane uba danata data usage ekai speedtest eke ekai dana kiyala ethkota ithin katiya pacha ghana ewage kata wahenwa ne. 
අනිත් උන් මොනවා කිව්වත් මට අවුලක් නැහැ බන්! මගේ ඇඟේ වදින්නෙ නැහැ නෙOw machan eka danwa.Mama kiyane uba danata data usage ekai speedtest eke ekai dana kiyala ethkota ithin katiya pacha ghana ewage kata wahenwa ne.
![]()
Hullala marichchaawe 

හෑබෑයි 40GB පෑනපුවහම දෑනට අඩු කරන speed එකට වඩා වෑඩි speed එකක් (128Kbps වගේ) ලෑබෙයි.
දෑනට ඉන්න customers ලට paper advertisement එකක් හරහා ලගදීම දෑනුන් දෙයි.

Lagadi SLT eken equipments wagayak aranalu aluthen..eewa walin api run karana application monawada kiyala wena wenama report deela thiyanawalu TRC ekata...
Api wedipurama Download karanne peer to peer downloads (Torrent) kiyalath TRC 1ta complain karalalu...
Hebei peer to peer downloads block karanda kiyala kohomatawath TRC 1ken approval denne nehelu...TRC eken den calculation 1kak karanawalu GB 1kakata watinaakama keeyak niyama karanawada kiyala... Ethakota Rs:1600 ta 40GB denawa kiyanne 1ka GB 1kak wenne Rs:40k witharaine. Ithin SLT kaarayo kiyanne GB 1kak Rs:40kata dena 1ka customer kenekuta kochchara laabaida kiyalalu..Ithin TRC 1kath hirawelaalu inne.. Hebei TRC 1ken full try karanawa kiwuwa slow karana speed 1ka aduma gaane 128Kbps withara wath wedikarala denda...