අඩු ගානකට හොද hands free එකක් ගන්න තියෙන Place එකක් කියන්නකො. රුපියල් 400-500ක් වගේ ගානකට. Sound quality එක එචර අවශය නෑ. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් එකක් තමයි ඕන. බම්ප් එකක් වත් දීලා යන්න.