honda hands free ekak ??

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    අඩු ගානකට හොද hands free එකක් ගන්න තියෙන Place එකක් කියන්නකො. රුපියල් 400-500ක් වගේ ගානකට.

    Sound quality එක එචර අවශ‍ය නෑ. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන් එකක් තමයි ඕන.


    samsung-blackjack-II-stereo-hands-free-mic-black-1.jpg


    බම්ප් එකක් වත් දීලා යන්න.