Halo 4 Forward Unto Dawn

penguinruwan

Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    මචන්ලා අද මන් කියන්නේ අලුත්ම movie series එකක් ගැන, සාමාන්‍යයෙන් ඔයාල දන්නවා TV series තමයි එන්නේ එත් මේක වෙබ් එකේ යන එකක්, ඔයාල Halo game එක play කරලා ඇති. එකත් එක්ක තමයි මේකත් පටන් ගන්නේ මන් මෙතන trailers ටික දානවා.Halo 4 එකත් එක්ක තමයි මේක සම්බන්ද
    මචන්ලා දැනට මට මේකේ පාර්ට් 1 සිට පාර්ට් 4 විතරයි ලැබුනේ, අනිත්ව මන් හොයනවා සමහර විට මේකේ ඉතුරුටික release කරලා නැතුව ඇති. උබලම බලල විස්තර කියන්නකෝ.


    f3ROY.png



     
    Last edited:
    • Like
    Reactions: dagayaa