Mt Lavinia Beach amazing

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලංකාවට ආපු කාලෙක බාර් එකක් දා ගත්තනම් හොඳයි වගේ :lol:

    මටත් ඒක හිතුන බන් වරහන් ඇතුලෙම පෝය කියල තියෙනකොට :rofl:

    eka thamyi :lol::lol: parana post walath ehema ewaa thiyenawa poarage :rofl:
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ගොඩාක් restaurants නම් තියනවා. හැබැයි පට්ට ගණන්. අනික පිටින් ගෙනත් බොන්න දෙන්නේ නෑ :baffled::baffled::baffled:.

    හොදම දේ තමයි beach එකේ mount lavinia hotel එක පැත්තට වෙන්න තියනවා බොන්නම හදාපු places දෙක තුනක්. ඒවාගේ bite, shandy නම් නෑ :no::no:. තියෙන්නේ මේස පුටු විතරයි. මම දන්නා විදියට පුටුවක් රුපියල් 100 යි. දවසම උනත් බොන්න පුළුවන් :cool::cool:.

    ඒත් මචං පෝය දවසෙනම් කොහොමද දන්නේ නෑ :sorry::sorry::sorry:.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ගොඩාක් restaurants නම් තියනවා. හැබැයි පට්ට ගණන්. අනික පිටින් ගෙනත් බොන්න දෙන්නේ නෑ :baffled::baffled::baffled:.

    හොදම දේ තමයි beach එකේ mount lavinia hotel එක පැත්තට වෙන්න තියනවා බොන්නම හදාපු places දෙක තුනක්. ඒවාගේ bite, shandy නම් නෑ :no::no:. තියෙන්නේ මේස පුටු විතරයි. මම දන්නා විදියට පුටුවක් රුපියල් 100 යි. දවසම උනත් බොන්න පුළුවන් :cool::cool:.

    ඒත් මචං පෝය දවසෙනම් කොහොමද දන්නේ නෑ :sorry::sorry::sorry:.

    ela ela
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    Mount නෙමේ කිසිම තැනක ප්‍රසිද්දියෙ බොන්න බෑ බන් පෝය දවසේ.. අහුඋනොත් අනිවා උසාවියක් පැත්තේ ගිහින් එන්න පුළුවන්.
    හොඳම දේ කොහෙහරි ප්‍රයිවට් ප්ලේස් එකක සෙට් වෙන එක තමයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අද බීච් එකේ බොන්න බැහැ අහුවුනොත් කුඩු වගේම අනිවා අහුවෙනවා.අනික ලිකර් ගණන් අද.හොදම වැඩේ කුඩු ගහපන්.බීච් එකටම ගෙනල්ල දෙයි.