උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?

netnet

Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    bump. meke karanna thiyena idea kiyannath baha demand wadi wela price kelawena nisa 😁
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    bump. meke karanna thiyena idea kiyannath baha demand wadi wela price kelawena nisa 😁

    ගොඩක් බිස්නස්වල මාකට් එක saturate වෙලා බං තියෙන්නෙ. අවුරුදු දහයකට පහලොවකට කලින් පටන් ගත්ත එවුන් නම හදාගත්ත නිසා අල්ලන් යනවා.
     
    • Like
    Reactions: Sylphy and netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    ගොඩක් බිස්නස්වල මාකට් එක saturate වෙලා බං තියෙන්නෙ. අවුරුදු දහයකට පහලොවකට කලින් පටන් ගත්ත එවුන් නම හදාගත්ත නිසා අල්ලන් යනවා.
    Gold invest eka nam hodai 2030 weddi 31g ( XAU) unit ekak 6000USD wenawa kiyanawa but capital ekak ona.
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Gold invest eka nam hodai 2030 weddi 31g ( XAU) unit ekak 6000USD wenawa kiyanawa but capital ekak ona.

    Dubai walin nam genna puluwan podi quantity ekak ( 100g <) but jewelry form ekan. coins walin nam rules thadi. ehama nattam Lankawe local market eken aran Bank safe ekaka daganna ona 10m dan buy kaloth 2030 weddi 6m wage profit ekak

    Jewellery අරන් ආයි විකුනන්න යද්දි රත්තරන් බඩු කඩවල එවුන් කේවල් කරනවා නේද මචන්? ලොකු කාලේකට පස්සෙ නම් අවුලක් නැති වෙයි.

    කොහොමත් හැබැයි ලංකාවෙ වාහන, ගෙවල් ගන්න එකට වඩා, Jewellery ගන්න එක නම් safe කියලා හිතෙනවා.
     
    • Like
    Reactions: Dissa rox

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,667
    8,402
    113
    Jewellery අරන් ආයි විකුනන්න යද්දි රත්තරන් බඩු කඩවල එවුන් කේවල් කරනවා නේද මචන්? ලොකු කාලේකට පස්සෙ නම් අවුලක් නැති වෙයි.

    කොහොමත් හැබැයි ලංකාවෙ වාහන, ගෙවල් ගන්න එකට වඩා, Jewellery ගන්න එක නම් safe කියලා හිතෙනවා.
    ow jewelry form eken profit adui. biscuits ,coin aran tiyagatta nam Financial freedom maximum karaganna puluwan
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගෙයක් රෙන්ට් එකට දීලා තියෙනවා
    සෝලා ගහලා තියෙනවා, බිල සීරෝ.. අතල 10ක් එනවා..
    ස්ටොක් මාකට් පොඩි ගාණක් දාලා තියෙනවා
    ට්‍රෙශරි බිල්ස් ගන්නවා මාස 2න් තුනෙන් කල් පිරෙන්න..
    වෙන ආදායම් නෑ.. කරන්න කියලා බිස්නස් එකකුත් නෑ..
    වාහන බිස්නස් එක සෙට් නෑ..