උබලා කරල තියෙන plan කරන Investment / Passive Income දේවල් මොනවද ?

Bam

Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    my bucket list :P

    1:කෑම කඩයක් කරන විදිහ දන්නෙ නෑ.

    2:වෙයාර්හවුස් එකක් ඒකට හරියන්න මිනිස්සු හම්බ උනේ නෑ.

    3:අයි ටී ඉන්වෙස්ට් කරන්න සල්ලි නෑ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    - Stocks (ETFs) that generate dividends + capital gains
    - Property
    - Lankawe podi Villa ekak hadanna asai salli thama ona ekata :p
    ලංකාවෙ විලා එකක් ගහන එක දැන් නම් ටිකක් overrated වගේ... ඉඩම් වටින් නැති ගනන් කියන්නෙ...

    Stocks නුත් මේ ටිකේ රිම් එකෙන් යන්නෙ, හැබැයි ගන්න හොඳ කාලෙ..

    රත්තරන් ටිකක් තියෙනවා ඒව කෑශ් කරන්න බෑ ඔක්කොම jewellery 🤣

    ඉන්න ගෙදර දැනට 250KAU$ up. 2024 පොඩි ගේ කෑල්ලක් ගත්ත ඒකත් almost 100K up

    හෙමීට ලෝන් ගෙවලා රෙන්ට් ඉන්කම් එකෙන් ලෝන් එක ෆුල් ගෙවෙන්න හදාගන්න එක තමා ප්ලෑන් එක

    වාහන buying and selling පාරක් දානවා ශේප් එකේ, wholesale cars ගන්න connection ටිකක් හදාගෙන යනවා... දවසෙ පැය විසි හතර මදි මේවට
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,233
    530
    113
    Ratnapura
    උබලා කරල තියෙන plan කරන Investment / Passive Income වගේ දේවල් මොනවද ?

    ආතල් එකට ගන්න එපා තව එකෙක්ට හරි idea එකක් ගන්න පුළුවන් නේ එකයි දැම්මේ,

    මගේ නම් -

    1. House For Rent - 25000/= per month
    2.Solar 6KW - Bill eka save wela podi ganak wage enwa thawa ekak gahanna idea karan inne balamu.
    3.villa project - thama plan karnawa downsouth near beach side land ekak tiye eke bali type villa ekak hadanna. ( suddo ta rent kranna )
    4.softlogic life health and investment - masekta 15 gane danawa masa 3 danna une na dan poddak hira wela continue karanna oni. age 60 salli ganna puluwan,
    5.Natural Gem stone collection ekak hadaganna plan karanwa,
    Natural Gem stone collection - meka nam poddak hithala balanna. math gems collection eka haduva habai e salli vala gold gaththa nam loku ganak hoya ganna thibuna
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    දවසෙ පැය විසි හතර මදි මේවට
    ප්‍රදර්ශනය භාණ්ඩයක් ලෙස ඔෆිස් එකක තියන්න ඕනෙ නම් මම ඉන්නවා.😁
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    මොන ප්‍රදර්ශනද බං ඇත්ත කිව්වෙ රෙද්ද
    අනේ මන්දා බං අයියෙ.

    මම කිව්වෙ ඔයාට වෙලාව නැති නිසා ඔෆිස් එකක් දාලා රිසෙෆ්ෂන් එකට මාව තියන්න කියලා.

    මට මිනිමම් වේජ් ඕනෙ නෑ.:rolleyes2:
     
    • Haha
    Reactions: nvhcc89

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    අනේ මන්දා බං අයියෙ.

    මම කිව්වෙ ඔයාට වෙලාව නැති නිසා ඔෆිස් එකක් දාලා රිසෙෆ්ෂන් එකට මාව තියන්න කියලා.

    මට මිනිමම් වේජ් ඕනෙ නෑ.:rolleyes2:
    මොන රිසෙප්ශන්ද බං ඩ්‍රයිවරුත් මං ක්ලීනරුත් මං එහෙට මෙහෙට අනිත් වැඩ වලට දුවන එකත් මං 🤣
     
    • Haha
    Reactions: Bam