2012 Oct 28 - ElaKiri Radio ! - Adara Hendawa with kasun.

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    tuzki66.gif

    162.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මම මොනාටද උබ ඉන්නේ ෂා මේ ලිඳේ ඉන්න ලස්සන

    අනේ බන් උබට පේන්නෙ මම උඹට එහා පැත්තට වෙලා උඹට ලිදට පනින්න තැනක් පෙන්න පෙන්න හිටපු එක... උඹට පේන්නෙ මගෙ ඡායාව... දැන් අර මම පෙන්නපු තැනට පැනපන්....
    :lol::lol::lol::rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජීවිතේට මං කියූ තාරකාවියේ
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන්ලා මම තව ටිකකින් එන්නම් ..... පොඩි වැඩක් සෙට් උනා :( .. ඇවිත් මට ජයන්ත කියපු අය අල්ලගන්නම් ජයන්ත කියපු අය උල තියනවා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull::dull:
    mama nam danne nae:no::no::no: oya kiwwata piliganna amaruyi:nerd:

    ඉතින් පිළිගන්න එපා :lol::lol: ඇත්ත වෙනස් වෙන්නෙ නැහැනෙ ඒ වුණාට :rofl: එහෙම කෙනෙක් ඉන්නවනම් මෙලහකට මං බැඳල :rofl:
     
    Status
    Not open for further replies.