මගේ ලැප්ටොප් එකේ DVD rom එක දැන් දවස් කීපයක ඉඳල වැඩ කරන්නේ නැහැ. CD / DVD insert කලට read කරන්නේ නැහැ. මම drivers update ඔක්කොම කලා. කවුරු හරි මේකට කරන්න ඕන දේ දන්නවද?