Windows 8 ආවා...

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    mama me iptorrent valin iye ra 7 idala banava :( mage 512 line eke. ada ra thamayi bala ivara venne

    b3mp7d.jpg
     

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    මොන බොරුද බං... වින්ඩෝස් 8 කියන්නේ හරියට වින්ඩෝස් 7 වලට ස්පර්ශක තිරයක් දාලා විතරනේ... අන්න වින්ඩෝස් 7 වල අමතක වුන අප් බටන් එක නම් දාලා තියනවා...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොන බොරුද බං... වින්ඩෝස් 8 කියන්නේ හරියට වින්ඩෝස් 7 වලට ස්පර්ශක තිරයක් දාලා විතරනේ... අන්න වින්ඩෝස් 7 වල අමතක වුන අප් බටන් එක නම් දාලා තියනවා...


    :no::no::no::no::no:
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    mama langath thiyenawa friend kenek dunna iso ekak windows 8 bt eka machan 2.5 Gb tama thiyenne ....install karala balanna one.