Breaking news... Cyclonic weather conditions...

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇමරිකාව විතරක් නෙවෙයි ඔක්කොම රටවල් පුක් වෙන්න කනවා ස්ටාර්ලීඩර්ෂිප් එක පිලිගන්න බෑ කීවොත්.:lol:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,412
    53,522
    113
    Colombo
    ඇමරිකාව විතරක් නෙවෙයි ඔක්කොම රටවල් පුක් වෙන්න කනවා ස්ටාර්ලීඩර්ෂිප් එක පිලිගන්න බෑ කීවොත්.:lol:

    :eek::eek::eek::(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සුළි කුණාටුව පැය පහකින් මුලතිව් වෙරළට ?
    පවුල් 4000 ක් ඉවතට
    2012 ඔක්තෝබර් මස 29 21:28:10 | සජිව විජේවීර

    දැනට ශ්‍රී ලංකාවට කිලෝ මීටර සියයක් ඈතින් වර්ධනය වී ඇති සුළි කුණාටුව අඟහරුවාදා අළුයම දෙකට පමණ කිලිනොච්චිය හා මුලතිව් අතර මුහුදු පදේශයෙන් ශ්‍රී ලංකාවට ඇතුළුවීමට ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. එහි ගමන් මග අනුව එය උතුරු ප්‍රදේශයෙන් ඉන්දියාව දෙසට යනු ඇති බවත් ඇතැම්විට ගොඩබිමදී එහි ප්‍රබලත්වය තවදුරටත් තුනී වී යාමට ඉඩ ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කුච්චවේලී සිට යාපනය දක්වා පවුල් 4000 ක් පමණ ආරක්ෂක ස්ථානවලට ගැනීමට ආපදා කළමණාකරණ ඒකකය පියවර ගෙන ඇත.


    source...lankadeepa