මේක ඇත්තක්ද -Sri Lanka’s 10-Day Weather Shock: Only 4 Days of Calm Before Danger Returns

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    A powerful new forecast warns that Sri Lanka has only a brief window to recover before another wave of severe weather threatens landslides, floods and major disruption across the island.




    Special Disclosure: “We have only got a 4 day break?” Weather Forecast for the Next 10 Days for December 01 to 10. Even if the floods subside and the rains stop, December 05 is identified as a red light. This analysis is based on data from the Department of Meteorology, Google Weather models, IMD and international satellite observations.


    Cyclone Ditwa is moving away from Sri Lanka and heading towards India, but the atmosphere is not calming completely. Scientific models indicate three clear phases of weather in the next 10 days.



    https://themorningtelegraph.com/36107/
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මෙහෙම උනොත්නම් ඉතිං හුකා බාර් තමා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Math dekka windy.com eke december 2 idan passen ekak enawa.cyclone ekak newe but wessak wage ekak
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,142
    67,469
    113
    Aye 4 wenida idan tikak nemak tiyenawa

    Screenshot-20251201-155832-Chrome.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,682
    113
    අපායේ interval එක යන්නේ... නොපමාව කුසල් කරන්න
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    තාම හරියට කියන්න බෑ. හැබැයි වෙන්නේ නෑ කියන්නත් බෑ. weather report බැලුවම ආයේ වහිනවා කියලා තියෙන්නේ තදටම. හැබැයි දවසම වහිනවා කියලා නම් පෙන්නන් නෑ. මොකක්හරි පොඩි වෙනසක් වුණොත් ඕවා මොනවා වෙයිද කවුද දන්නේ
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,582
    4,439
    113
    Ochchara kaltiya Liner programming walin wage Prediction karanna amarui. AI dammath perfect weather ochchara kiyanna amaruyi. Wahina Gorona eka newe effect ekai kiyanna amaru
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    රටම අවුරුදු 5ක් විතර ආයෙ පස්සට ගියා වගේ. ඊටත් වැඩි උනත් අඩු නෑ.
     
    • Like
    Reactions: Inigo Montoya

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,873
    113
    මටනං windows එකේ එන weather forecast විතරයි accurate

    ලංකාවේ උන් කිව්ව දවස් පහක් වහිනවා කියල

    ඒ උනාට windows එකේ forecast එකේ හැටියටම සිකුරාදා රෑ වහින එක නැවතුනා

    උන්ගේ හැටියට ආපහු වහින්නේ 15
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඒ උනාට windows එකේ forecast එකේ හැටියටම සිකුරාදා රෑ වහින එක නැවතුනා
    අපිට වැස්ස හරියට පටන් ගත්තෙත් සිකුරාදාද මන්දා 🤔