2012 Oct 29 - ElaKiri Radio ! - appu's bageta saloon 2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    vil2_froids.gif

    :shocked: මොකක් ද ඒ ? :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මාලින්ග අයියා..පට්ටම ස්ලෝ උනා :dull:

    ඒක තමයි පොස්ට් එකක් වැටෙන්න විනාඩියක් දෙකක් වගේ ගියා. ඒ තරම් ස්ලෝව වුණා. තව ටිකක් වෙලා තිබුණනම් සයිට් එකත් ඩවුන්.
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මල් බබා පොන්සියා ට රිදිලා මට ටැග් දාල...

    මන් දන්නවා මේකේ ඉන්න එකෙක් වත් ඔය වගේ පොන්සි වැඩ කරන්නේ නෑ කියල...