අනිත් නුල් වලත් රිප්ලයි දාන්න බැරි වෙන්නම කොර උනා කියහන් කෝ
ඔව් මුළු සයිට් එකම තමයි
දැන් නම් හරි.
ඔව් දැන් හරි

පැටියා;13740267 said:ටීටීටයි, ටූලිට්ල්ටයි, අග්රෙෂාටයි කියමු තේ හදන්න කියලා
නෑ තේ![]()
එළ එළ එහෙනම් කියල බලමු කට්ටියට.

අනිත් නුල් වලත් රිප්ලයි දාන්න බැරි වෙන්නම කොර උනා කියහන් කෝ
දැන් නම් හරි.

පැටියා;13740267 said:ටීටීටයි, ටූලිට්ල්ටයි, අග්රෙෂාටයි කියමු තේ හදන්න කියලා
නෑ තේ![]()

මම සාමාන්යෙන් රෑට නිදා ගන්නවා අඩුයි(insomnia)
http://www.elakiri.com/forum/showpost.php?p=10911867&postcount=1
![]()
![]()
![]()



එකෙන්ම...පොඩි හිත් රිදෙනවානේ බන්. ඒකයි. වැඩිය ගනන් ගන්න එපා.
![]()

කොල්ලෙනෙ...හිමින් පොස්ට් කරමු...මොකද අපෙ රටෙ අන්තර්ජාලය වෙගවත් වැඩි....
පව් යකෝ මුහුදේ පනී...![]()
උඹලා ගිහින් සින්හලත් උගන්නලානේ. ඒ හින්දා උන් සින්හල දන්නවා.යකෝ අරාබි කාරය සිංහලද කතා කරේ
බොන්න පුලුවන් වෙයිද දන්නේ නෑ. අපිම හදා ගන්න එක හොදයි.

ඒන ඇඟට ගුණයි 
ඒක තමයි. මෙහෙත් දැන්නම් ගොඩක් සීතල වේගෙන එනව. අර එකපාරක් වගේ සීතල වෙයි ද දන්නෙ නෑ![]()
oya mewage wei ehenam thawa tikakin
ආයිත් වැස්ස වැඩි කරෝ![]()



පැටියා;13740267 said:ටීටීටයි, ටූලිට්ල්ටයි, අග්රෙෂාටයි කියමු තේ හදන්න කියලා
![]()


ela ela habyi bonna bariweidha danne nae
BAD WEATHER WARNINGS
Issued at 29th October 2012 at 1830 hrs valid for next 24 hours
(Issued by Early Warning Center of the Department of Meteorology)
The deep depression has intensified into marginal cyclone( not severe ) and was located about 100 km East of Mullaitivu at 1730 hours today (29). It is likely to move North-westward and enter the Sri Lankan coast near Mulattivu early morning hours tomorrow (around 0200hrs, 30th) causing heavy showers and strong winds over most parts of the country and surrounding sea areas.
Low line coastal areas from Mannar to Trincomalee via Kankasanthurai may be slightly inundated by sea waves. Shallow and deep sea areas off the coast extending from Mannar to Batticaloa via Kankasasnturai ,Trincomalee will experience very rough conditions, strong winds and intermittent rain. Therefore fishing and naval community is advised to refrain from maritime activities in these seas. Most parts of the island will experience rainy conditions. Strong winds and very heavy rain falls (more than 150 mm) will also occur in the Eastern, Northern, North- central and North -western provinces. Scattered heavy rain falls (more than 100 mm) are also expected elsewhere
The situation is being continuously monitored, and the public is advised to be vigilant to the weather information released by the Department of Meteorology.
source