විශේෂ නිවේදනයයි..!!!!! තවත් ජාතිවාද කලූ ජූලියක් අතලංග....!!
අන්තවාදී මර උගුෙලන් ප්‍රවේශම් වන්න..........
අවුරුදු තිහක භයානක යුද්ධයකින් පසුව සාමයේ සුවය බුක්ති විඳින මේ රටේ ජනයාගේ සිත් සතන් නැවතත් වෛරයෙන් සන්නද්ධ කොට අති විශාල විනාශයකට මේ රට ඇද දමන්නටයි මොවුන් ක්‍රියා කරන්නේ.
ජාතිවාදී බොදු බලසේනා අන්තවාදී සංවිධනය විසින් ආගම් බේද, ජාති බේද ලංකාව තුල ඇති කිරීමට උත්සාහ ගනිමින් සිටින අතර, කතෝලික, මුස්ලිම් ජාතිකයන්ට හා අන්‍යාගම් ආගම් වලට විශාල ලෙස මඩ ප්‍රචාර සහ බොරු චෝදනා එල්ල කරති...
අප පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ කරුණාකර මේ මැරබලසේනාවේ මැර ක්‍රියාවන් පිළිබඳව නිසියාකාරව පරීක්ෂණයක් සිදුකර, වරද කළ අය ඔවුන්ගේ තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය...
"http://www.youtube.com/embed/w9bc5_dx76M"
"http://www.youtube.com/watch?v=Yx6x16X3AMA&feature=youtu.be"
මෙය ජාතිවාදී බොදු බලසේනා පිටුවේ පළ වුවකි...
සැ .යු බෞද්ධ අන්තවාදීන් විසින් ලාංකික ද්‍රවිඩ සහෝදර වරුන්ට පහර දී දැනට අවුරුදු 29 ක් ගතවී ඇත




