මචන්ලා.....
මට Samsung Galaxy SII හරි Samsung Galaxy SIII කියන ෆෝන් දෙකෙන් මොකක් හරි ගන්න ඕනි වෙලා තියෙනවා..... (කාඩ් එකට තමා ගන්න වෙන්නේ
)
මහනුවර හරි කුරුණෑගල හරි හොද shop එකක් මොකක්ද කියනවද මේකට??
*Guaranty එකත් තියෙන සේවාව හොද විශ්වාසදායි තැනක්
ඔරිජිනල්ම තැනින් ගන්න කියන්න නම් එපා
මට Samsung Galaxy SII හරි Samsung Galaxy SIII කියන ෆෝන් දෙකෙන් මොකක් හරි ගන්න ඕනි වෙලා තියෙනවා..... (කාඩ් එකට තමා ගන්න වෙන්නේ

)මහනුවර හරි කුරුණෑගල හරි හොද shop එකක් මොකක්ද කියනවද මේකට??