ookath wanchawak ne ban. permit eka denne sahanayak widihata misak eka ekata wikunan kanna neme neeunata machan permit ekata sadarana ganak deela salli thiyana un gattata kamak na..ne

na machan mata dan 18 lacks walata ganna kamathi ekek innawa ...ay ban 20 million withara wena SUV ekak 10 million plus ganna puluwan wena kota permit ekata adu gane 2.5 million wath epai....

hehe this will never gonna sell I have permith selling for 1.5 million rupees (25000 Dollar) if anyone want PM me

customs wada karana un aduranawa nam tax ekath ganath adu karala gennana puluwan..meka import kare uk walin mama. July
කව්ද බන් montero එකක් 20mn දීල ගන්නේ. බලපන් montero market එක 2005-2008 යන්නේ කුණු කොල්ලෙට. 2009-2012 යන්නේ කීයටද, කව්ද ඩිසල් montero අරගෙන 2012 පාඩු විදින්න කැමති. උබේ permit එකට මට ටොයෝටා landcruiser එකක් ගන්න පුලුවන්ද බැහැ නේ. ලක්ෂ 100 දීලා montero අද ගන්නේ නැහැ මොකද මොන්ටෙරෝ market එක ලංකාවේ එචචර නැහැ. montero sport එක බලපන් යන්නේ කීයටද කියල ලක්ෂ 60 brand new ගත්ත ඒවා ලදී registed . ටොයෝටා 120 එකක් වත් $25,000 එකට ගෙන්නන බැහැ. ඕකට ගෙන්නන පුළුවන් rexton sasanyon එකක් ඊට වැඩිය හොදයි ත්‍රි වීල් එකේ යනවා. උබේ ගාන වැඩියි. permit ගැන නොදන්නා එකෙක් ඕක 2.0mn වලට ගත්තොත් මිසක් වෙන දන්නා එවුන් ගන්නේ නැහැ. $25,000 permit එක කව්ද බන් $20,000 දීලා ගන්නේ. ඊට වැඩිය හොදයි නේ බන් සල්ලි දීලම jeep එකක් ගන්නවා.![]()
mama hitanne mcn muu middle person kenek wenna puluwan. wena ekek ge permit ekak muut ganak tiyann denawa ati.

) හදන්න වෙනවා. 
මේ කතාවෙ නම් සම්පූරණ ඇත්ත.......මම මේ නොදන්න කමට අහන්නේ...
ඇයි හැමෝම පර්මිට් කියපු ගමන් Montero 3.2L වගේ තඩි ඩීසල් වාහන ගැන හිතන්නේ.??
1. Montero 3.2L වගේ තඩි ඩීසල් වාහන ගෙන්නන කොට බර ගානක් Tax ආණ්ඩුවට ගෙවන්න ඕන.. (Montero 3.2L එක - 10 million වෙනවා.)
2. පර්මිට් ලිමිට් එකට ගේන්න එක්කො Japanese SUV එකකින් සෑහෙන options ගානක් අයින් කරන්න වෙනවා එහෙම නැත්තම් Thailand වල ඩබල් කැබ් චැසියක් උඩ අටවපු Montero Sport වගේ "මළ ජරාවක්" (ඩබල් කැබ් චැසියක් උඩ අටවපු වාහනයක් SUV එකක් වෙන්නේ කොහොමද කියල දන්නේ දෙයියො තමයි) හදන්න වෙනවා.
3. මේවට අනිවාර්යයෙන්ම Super Diesel ගහන්න ඕන (CRDi Engine). නැත්තම් 100000km වලින් එන්ජිම ඉවරයි. Super Diesel price > Petrol Price නිසා transport වියදම වැඩියි.
4. Luxury Tax ගෙවන්න ඕන
5. බර ගානක් Insurance එකට යනවා
අන්තිමට නැවක් වගේ වාහනයක් අමාරුවෙන් පැදගෙන යාමේ "භාග්‍යය" ලැබෙනවා.
කාර් වලට අකමැති නම් Toyota RAV4 (2nd hand) වගේ SUV එකක් අරන් පෙට්‍රල් ගහගෙන හොඳට යන්න පුළුවන්.
මේවා ගැන හිතන්නේ නැති මෝඩයෝ ලංකාවේ ඉන්නකම් United Motors වගේ Company වලට වාසියි. (පළමු දවසෙම Montero 3.2L Orders 160 ක් දීලා)
මං හිතන්නේ දැන් වත් මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි තවදුරටත් ඩීසල් පස්සේ යාම වැඩක් නෑ කියල... ලංකාවේ ඩීසල් තත්වයෙන් ඉතා බාලයි. අළුත් වාහන වලට ගහන්න පුළුවන් Super Diesel විතරයි. ඒ මදිවට ඩීසල් එන්ජිමේ වැඩි බරත් වාහනයට එකතු වෙනවා. (ඉන්ධන දහනය වැඩියි) කවදා හරි Auto ඩීසල් මිලත් පෙට්‍රල් මිලට සමාන වෙනවා.

Machan higanno Montero ganne nane
uba thamai mahama higanna. million permit eka 2 million wikunanna hadanne.
කව්ද බන් montero එකක් 20mn දීල ගන්නේ. බලපන් montero market එක 2005-2008 යන්නේ කුණු කොල්ලෙට. 2009-2012 යන්නේ කීයටද, කව්ද ඩිසල් montero අරගෙන 2012 පාඩු විදින්න කැමති. උබේ permit එකට මට ටොයෝටා landcruiser එකක් ගන්න පුලුවන්ද බැහැ නේ. ලක්ෂ 100 දීලා montero අද ගන්නේ නැහැ මොකද මොන්ටෙරෝ market එක ලංකාවේ එචචර නැහැ. montero sport එක බලපන් යන්නේ කීයටද කියල ලක්ෂ 60 brand new ගත්ත ඒවා ලදී registed . ටොයෝටා 120 එකක් වත් $25,000 එකට ගෙන්නන බැහැ. ඕකට ගෙන්නන පුළුවන් rexton sasanyon එකක් ඊට වැඩිය හොදයි ත්‍රි වීල් එකේ යනවා. උබේ ගාන වැඩියි. permit ගැන නොදන්නා එකෙක් ඕක 2.0mn වලට ගත්තොත් මිසක් වෙන දන්නා එවුන් ගන්නේ නැහැ. $25,000 permit එක කව්ද බන් $20,000 දීලා ගන්නේ. ඊට වැඩිය හොදයි නේ බන් සල්ලි දීලම jeep එකක් ගන්නවා.![]()

mama hitanne mcn muu middle person kenek wenna puluwan. wena ekek ge permit ekak muut ganak tiyann denawa ati.

ලංකාවට එන ඩීසල්, පෙට්‍රල් මෙලෝ වැඩක් නෑ..... නමට විතරයි සුපර්මේ කතාවෙ නම් සම්පූරණ ඇත්ත.......
ඩීසල් වාහන පස්සෙ දුවන එක තනිකර මෝඩ වැඩක්
අපි දන්න අදුරන කෙනෙක් මීට අවුරුද්දකට විතර කලින් ගත්තා Hiace Super GL එකක්
6.5m වුනා
නිතර දුවන එකකුත් නෙවේ, ගෙදර පාවිච්චියට.
petrol එකක් ගත්තනම් 4.5m ට වගේ හොද වාහනයක් ගන්න තිබුනා
වැඩිපුර ලක්ෂ 20 කුත් දීල super diesel ත් ගහගෙන දැන් පාවිච්චි කරනවා...........
petrol price- Rs.149.00
super diesel price- Rs.142.00

අලුත් එන වාහන වලට මෙහෙ තියෙන තෙල් ගැහුවම වැඩිකල් යන්න කලින් බබා හම්බෙනවා
uba kiyana kathawa nam aththaමම මේ නොදන්න කමට අහන්නේ...
ඇයි හැමෝම පර්මිට් කියපු ගමන් Montero 3.2L වගේ තඩි ඩීසල් වාහන ගැන හිතන්නේ.??
1. Montero 3.2L වගේ තඩි ඩීසල් වාහන ගෙන්නන කොට බර ගානක් Tax ආණ්ඩුවට ගෙවන්න ඕන.. (Montero 3.2L එක - 10 million වෙනවා.)
2. පර්මිට් ලිමිට් එකට ගේන්න එක්කො Japanese SUV එකකින් සෑහෙන options ගානක් අයින් කරන්න වෙනවා එහෙම නැත්තම් Thailand වල ඩබල් කැබ් චැසියක් උඩ අටවපු Montero Sport වගේ "මළ ජරාවක්" (ඩබල් කැබ් චැසියක් උඩ අටවපු වාහනයක් SUV එකක් වෙන්නේ කොහොමද කියල දන්නේ දෙයියො තමයි) හදන්න වෙනවා.
3. මේවට අනිවාර්යයෙන්ම Super Diesel ගහන්න ඕන (CRDi Engine). නැත්තම් 100000km වලින් එන්ජිම ඉවරයි. Super Diesel price > Petrol Price නිසා transport වියදම වැඩියි.
4. Luxury Tax ගෙවන්න ඕන
5. බර ගානක් Insurance එකට යනවා
අන්තිමට නැවක් වගේ වාහනයක් අමාරුවෙන් පැදගෙන යාමේ "භාග්‍යය" ලැබෙනවා.
කාර් වලට අකමැති නම් Toyota RAV4 (2nd hand) වගේ SUV එකක් අරන් පෙට්‍රල් ගහගෙන හොඳට යන්න පුළුවන්.
මේවා ගැන හිතන්නේ නැති මෝඩයෝ ලංකාවේ ඉන්නකම් United Motors වගේ Company වලට වාසියි. (පළමු දවසෙම Montero 3.2L Orders 160 ක් දීලා)
මං හිතන්නේ දැන් වත් මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි තවදුරටත් ඩීසල් පස්සේ යාම වැඩක් නෑ කියල... ලංකාවේ ඩීසල් තත්වයෙන් ඉතා බාලයි. අළුත් වාහන වලට ගහන්න පුළුවන් Super Diesel විතරයි. ඒ මදිවට ඩීසල් එන්ජිමේ වැඩි බරත් වාහනයට එකතු වෙනවා. (ඉන්ධන දහනය වැඩියි) කවදා හරි Auto ඩීසල් මිලත් පෙට්‍රල් මිලට සමාන වෙනවා.

... dan masekata kalin wahane hamba une 

.. meke horsepower ekath 197i montero sport ekata wadiya wadi 
cepetco eke nam kiyala wadak naලංකාවට එන ඩීසල්, පෙට්‍රල් මෙලෝ වැඩක් නෑ..... නමට විතරයි සුපර්
& ඔක්ටෙන් වැලිව් එකඅලුත් එන වාහන වලට මෙහෙ තියෙන තෙල් ගැහුවම වැඩිකල් යන්න කලින් බබා හම්බෙනවා
![]()

uba kiyana kathawa nam aththa
apitath dan 1year walata kalin hambuna permit (USD25000) ekata montero sport ekak ganna gihin wade theruna
eka thanikarama uba kiwwa wage jarawak
passe kia sorento ekak thamai gaththe... dan masekata kalin wahane hamba une
masa 9k withara inna una... eth oya hama ekama korea korea kiwwata mata nam wahane niyamata allala giya
super diesel nam thamai gahanna one api danna kenek sorento ekata normal eka gahala mokadda engine awulak awith kia eken kiyala warranty dennath ba kiyala 6lak yanawalu repire ekata
passe kia eke adurana kenekta kiyala wade shape karagena
eth mona unath sorento eka hodata diesel karanawa
short distance - 10kmpl
long distance - 14kmpl
high way (with cruse control) - 20kmpl
habai hama service ekema oil and filter eka company eken change ekanna 8000/- (service charges nathuwa) yanawa
kilometer 5000n karanna one.. first 3 services freen nisa thamai 8000/-
eeta passe ithin 10000/- withara wei![]()
danata nam wena mukuth awul na performance uth ela
pagapu gaman 100kmph.. meke horsepower ekath 197i montero sport ekata wadiya wadi
![]()
![]()

ලංකාවට එන ඩීසල්, පෙට්‍රල් මෙලෝ වැඩක් නෑ..... නමට විතරයි සුපර්
& ඔක්ටෙන් වැලිව් එකඅලුත් එන වාහන වලට මෙහෙ තියෙන තෙල් ගැහුවම වැඩිකල් යන්න කලින් බබා හම්බෙනවා
![]()

මම මේ නොදන්න කමට අහන්නේ...
ඇයි හැමෝම පර්මිට් කියපු ගමන් Montero 3.2L වගේ තඩි ඩීසල් වාහන ගැන හිතන්නේ.??
1. Montero 3.2L වගේ තඩි ඩීසල් වාහන ගෙන්නන කොට බර ගානක් Tax ආණ්ඩුවට ගෙවන්න ඕන.. (Montero 3.2L එක - 10 million වෙනවා.)
2. පර්මිට් ලිමිට් එකට ගේන්න එක්කො Japanese SUV එකකින් සෑහෙන options ගානක් අයින් කරන්න වෙනවා එහෙම නැත්තම් Thailand වල ඩබල් කැබ් චැසියක් උඩ අටවපු Montero Sport වගේ "මළ ජරාවක්" (ඩබල් කැබ් චැසියක් උඩ අටවපු වාහනයක් SUV එකක් වෙන්නේ කොහොමද කියල දන්නේ දෙයියො තමයි) හදන්න වෙනවා.
3. මේවට අනිවාර්යයෙන්ම Super Diesel ගහන්න ඕන (CRDi Engine). නැත්තම් 100000km වලින් එන්ජිම ඉවරයි. Super Diesel price > Petrol Price නිසා transport වියදම වැඩියි.
4. Luxury Tax ගෙවන්න ඕන
5. බර ගානක් Insurance එකට යනවා
අන්තිමට නැවක් වගේ වාහනයක් අමාරුවෙන් පැදගෙන යාමේ "භාග්‍යය" ලැබෙනවා.
කාර් වලට අකමැති නම් Toyota RAV4 (2nd hand) වගේ SUV එකක් අරන් පෙට්‍රල් ගහගෙන හොඳට යන්න පුළුවන්.
මේවා ගැන හිතන්නේ නැති මෝඩයෝ ලංකාවේ ඉන්නකම් United Motors වගේ Company වලට වාසියි. (පළමු දවසෙම Montero 3.2L Orders 160 ක් දීලා)
මං හිතන්නේ දැන් වත් මිනිස්සු තේරුම් ගත්තොත් හොඳයි තවදුරටත් ඩීසල් පස්සේ යාම වැඩක් නෑ කියල... ලංකාවේ ඩීසල් තත්වයෙන් ඉතා බාලයි. අළුත් වාහන වලට ගහන්න පුළුවන් Super Diesel විතරයි. ඒ මදිවට ඩීසල් එන්ජිමේ වැඩි බරත් වාහනයට එකතු වෙනවා. (ඉන්ධන දහනය වැඩියි) කවදා හරි Auto ඩීසල් මිලත් පෙට්‍රල් මිලට සමාන වෙනවා.

කව්ද බන් montero එකක් 20mn දීල ගන්නේ. බලපන් montero market එක 2005-2008 යන්නේ කුණු කොල්ලෙට. 2009-2012 යන්නේ කීයටද, කව්ද ඩිසල් montero අරගෙන 2012 පාඩු විදින්න කැමති. උබේ permit එකට මට ටොයෝටා landcruiser එකක් ගන්න පුලුවන්ද බැහැ නේ. ලක්ෂ 100 දීලා montero අද ගන්නේ නැහැ මොකද මොන්ටෙරෝ market එක ලංකාවේ එචචර නැහැ. montero sport එක බලපන් යන්නේ කීයටද කියල ලක්ෂ 60 brand new ගත්ත ඒවා ලදී registed . ටොයෝටා 120 එකක් වත් $25,000 එකට ගෙන්නන බැහැ. ඕකට ගෙන්නන පුළුවන් rexton sasanyon එකක් ඊට වැඩිය හොදයි ත්‍රි වීල් එකේ යනවා. උබේ ගාන වැඩියි. permit ගැන නොදන්නා එකෙක් ඕක 2.0mn වලට ගත්තොත් මිසක් වෙන දන්නා එවුන් ගන්නේ නැහැ. $25,000 permit එක කව්ද බන් $20,000 දීලා ගන්නේ. ඊට වැඩිය හොදයි නේ බන් සල්ලි දීලම jeep එකක් ගන්නවා.![]()

කව්ද බන් මේවා හොදයි කියන්නේ. rexton එකත් අපු කාලේ උබ ඔය දාල තියන ගණන් තමයි වැඩ කරේ. අවුරුද්ද දෙක පනිනකොට වාහන market එක බැස්සා ලක්ෂ 30-40 කින්. මේවා ගන්නේ බාගෙට බාගයක් දොස්තරවරු, රජයේ සේවකයෝ. ඔය දෙගොල්ලන්ගෙන් එකෙක්ටවත් montero sport , kia , rexton වලින් උඩ හොද එක වාහනයක් වත් ගන්න බැහැ නේ. මොකද ඔය වාහන සිය දෙනෙක් ගත්තා නම් ඒ සිය දෙනාගෙන් අනු නමයක්ම ඔය වාහනේ ගැන කිසි අවබෝදයක් නැතිව තමයි ගන්නේ. අඩුම තරමේ වාහනේ speedo meter එකේ පත්තු වෙන light එකක් ගැනවත් දන්නේ නැහැ. ඒ තරම් හරක්. ඕක permit එකට ලක්ෂ 70-80 විතර අරගෙන අවුරුදු 2-3 පැදලා විකුනන්න බලනකොට යන්නේ ලක්ෂ 20-30. දැන් අර rexton එකට පේනවා නේ වෙලා තියන දේ ආවේ ලක්ෂ 120 ට, පෙර්මිට් ලක්ෂ 80. දැන් විකුනන්නේ කීයටද ලක්ෂ 45-50..
අනික උබ කියනවා නේ වාහන වලට super diesel ම ගහන්න ඕන කියල.. ඔය කියපු එකා කව්ද කියපන්. මගේ ගාව තියනවා ටොයෝටා land Cruiser 150 එකයි bmw 520D එකයි දෙකට ම ගහන්නේ සාමාන්‍ය පෙට්රෝල් සාමාන්‍ය ඩිසල්. එක දවසක් වත් හිටලා නැහැ. දෙකම බ්‍රෑන්ඩ් නිව්. ඕව ඔය company කාරයන්ගේ බොරු කතා.![]()