2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ඇමරිකාවට පිටසක්වල ජීවීන් කරපු එක පේනවා නේද? අපිට රටවල් යටත් කරගන්න න්‍යෂ්ඨික ආයුධ ඕනී නෑ.රටවල් නියුක් කරන්න ඕනී නෑ. මුලු මුහුදම ගොඩබිමට එවලා අපි ඔයාලට දුන්න තාක්ෂනය ආපහු අරගෙන යන්න පුලුවන්.ඒක නිසා ඕන රටක් භූමිකම්පාවකින්,සුනාමියකින් නාය යාමකින් කුනා‍ටුවකින් මුලුමනින්ම වනසන්නත් අඩපන කරන්නත් පුලුවන්.ඕනවට වඩා ධනවාදී වෙන්න ගිහින් රෝමය,පොම්පෙයි නගරය විතරක් නෙවෙයි ටයිටැනික් නැව පවා පිටසක්වල ජීවීන් වැනසුවා.බැටලුවෙක් බලාගත්ත කොල්ලෙක්ට යාඥා කරලා එහෙම නැත්නම් අල්ලා කියන එකාට යඥා කරලා පිරිත් කියලා පිටසක්වල ජීවීන් එවන ඒවා වලක්වන්න බෑ.
    ඒක නිසා තව සති අටකින් සාමකාමිව යටත් වෙන ලෙස අපි සියලූම පෘථිවි වාසීන්ට නියෝග කරනවා.
    (star commandment-moon base)

    එල එල ඔරියා, සෙට් එකත් එක්ක නැවිලා එන්නකෝ, අපි butter ටිකක් අරගෙන තියාගෙන ඉන්නම් ඔය ගොල්ලෝ එනකන්. Astra තමා තියෙන්නේ Anchor ගන්න සල්ලී නෑ :lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    .
    ලංකාව කියන්නෙ පල් මෝඩයන්ගේ රටක් කියලා පිටසක්වල ජීවීන් දන්නවා.මුන්ව යටත් කරගන්න එක ලේසියි.ඒකනේ අපි කුනා‍ටුව ඇමරිකාවට හැරෙව්වේ.
    blacktulip -6

    ඔන්න මගෙන් -ලකුනු උබට..ඉපදුනු රටට පාහර කතා කියන්න එපා මිනිහො,
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මුලු සක්වලටම බලවත් කෙනෙක් තමයි අපෙ බුදු හාමුදුරුවො,,උබ කියන දෙයින් කිසිම ගෑලපිමක් නෑහෑ,,,මොකද "ස්බාවදහම අකිකරු උනොත් එක මොන ජගතටවත් වලක්වන්ට බෑහෑ"..එක තොපෙ එලියන්ලා කරන මගුලක් නෙමෙයි එක කරන්නෙ ස්බවදහම,
    උඹලගේ අම්මලා තාත්තලා පොඩි කාලේ උඹලට කියලා දුන්නේ එහෙමනේ.බුදු සාදු තමයි විශ්වයේ ඉන්න බලවත්ම පුද්ගලයා. එහෙම නැතිව කිසිම සාක්කියක් ඇතිව නෙවෙයි..උඹ හම්බ පවුලකට ජාතක වුනානම් කියයි අනේ අල්ලා තමයි විශ්වයේ ඉන්න බලවත්ම කෙනා. ඕක මචන් ජාතකයේ වැරද්දක්. එහෙම නෙවෙයි 2012 වසර අවසානයේ අපි ගෙඩි පිටින් දෙන සාක්ෂි මත විශ්වයේ ඉන්න සැබෑ බලවතුන් කවුද කියලා දැන ගන්න පුලුවන්.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33

    moda agamkarayo :lol::lol:
     
    Last edited:

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    ආ... වටේ පු* දෙන එකා.ලංකාවෙ ඉගෙන ඇමරිකාවට පු* දෙන එක කොහොමත් තොට පුරුදු ඇතිනෙ ඌරො:lol:.තොපිලගෙ වර්ගෙ ජාන වල තියන අවුලක් ඕක.අනාතය.තොපිලට ලංකාවෙ ඉන්න දෙනවට අපිට ගහන්න ඕන.
    inna denawata? ay lankawa ubalageda? uba mona karannada hal paruwo nikan kiyawanna witharane puluwan harinam lankawa aythi waddanta ubala awe indiyawen ponna wijaya kiyana pal horagen ithin ubalawa thama pannana ona. :lol:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මම ෆේක් එකක් නෙවෙයි......:frown:.. මේකේ ඉඳලා මගේ රෙප් කපලා කට්ටිය....:frown:
    :shocked:
    :no:oya Fake neweyi kiyalaa api dannawa bunny....:sorry:
    bunny-rabbit-cute-ears.gif

    mama thama podi nisa Rep dennath ba kapannath ba...:dull:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    මගේ පැත්තට විශ්වයක්ම ඉන්නවා. ඔයාලගෙ පැත්තට තියෙන්නේ ලිඳක් විතරයි.

    අපේ ගෙදර ලිඳක් නෑ..... ටැප් වතුර විතරයි.....:baffled:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    අපේ ප්ලෑන් එක මානවයන් සිටියදීම පෘථිවිය අල්ල ගැනීමයි. ප්ලෑන් බී එකකුත් තියෙනවා. වැඩේ අවුල් සහගතනම් පෘථිවිය මානවහරණය කරලා අල්ලාගන්න එක.එහෙම නැත්නම් ඩීහියුමනයිස් කීරීම.(dehumanise the earth is our plan B.)
    10.gif
    සාමකාමී අරමුණු වලින් ආවොත් හොඳයි....
    ඔබතුමා දන්නව ඇතිනේ මානවයොත් යුද්ධ කරන්න කැමති ජාතියක් බව...
    10.gif

    gerard-butler-rules-out-300-sequel-1345667071-1334.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Lankawata mukuth ewanne nedda?:(
    පිටසක්වල ජීවීන් හිඟන්නන්ගේ බෙලෙක් ටින් එකට ගහන්නේ නෑ.මතකනේ 2004 සුනාමිය එවලා උන එක.හැබයි ලංකාව ඔය යන විදිහට ඊට වඩා එකක් එවන්නත් බැරි කමක් නෑ. මමත් ලාංකිකයෙක් හින්ද උඹලා බේරිලා ඉන්නවා.ස්ටාර් ලීඩර් ලාංකිකයෙක් වීම ගැන ආඩම්බර වෙයල්ලා.නැත්නම් සුනාමි තමයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සාමකාමී අරමුණු වලින් ආවොත් හොඳයි....
    ඔබතුමා දන්නව ඇතිනේ මානවයොත් යුද්ධ කරන්න කැමති ජාතියක් බව...
    මම කීවනේ අපිට සඳ මත ඉඳන් පෘථිවිය අල්ලගන්න පුලුවනි.පෘථිවියට බහින්න ඕනත් නෑ. මානවයන් ස්වභව ධර්මයා එක්ක කරන්න යුද්ධයක් එවන්න පුලුවනි.ඔයාලා පරඩලා වගේ ගැලවිලා යයි. පිටසක්වල ෆෝසස් හරිම අද්භූතයි. ඔයාලට හිතාඥ බැරි තරම් ශක්තියක් මුදා හැරලා ඔයාල සේරම අනාථයන් කරන්න පුලුවන්.අපිත් එක්ක සටන් කරන එකෙන් මානවයන් අසරණ වෙන එක තමයි වෙන්නේ.නැට්ට පුකේ ගහගෙන දුවනවට වඩා හොඳ නැද්ද ගෞරවනීය ලෙස යටත් වෙලා අපේ නායකත්වය ඇක්සෙප්ට් කරන එක.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    මචන්ල මූ මෙතන මොන කෙබර අත ඇරියත් ඇත්තටම ගොඩක් මිනිස්සු දෙසැම්බර් වල සිදුවිය හැකි අනතුරකට පෙර සූදානම් වෙනව. මම වැඩ කරන තැන බොසා ඇතුලු තව ගොඩක් අය එහෙමයි. වැඩ කරන තැන ඉන්න, මම දන්න පිටරටවල ගොඩක් ලොකු සල්ලිකාරයොත් දැන් ලංකාවට ඇවිත්. ඒ හැමෝම කියන්නෙ නම් මාස ගනනාවකට හදිසි විදුලිය බිඳවැටීමක් උනොත් ජීවත් වෙන්න පහසුම රට ලංකාව කියලයි. අනේ මන්ද. :baffled:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මචන්ල මූ මෙතන මොන කෙබර අත ඇරියත් ඇත්තටම ගොඩක් මිනිස්සු දෙසැම්බර් වල සිදුවිය හැකි අනතුරකට පෙර සූදානම් වෙනව. මම වැඩ කරන තැන බොසා ඇතුලු තව ගොඩක් අය එහෙමයි. වැඩ කරන තැන ඉන්න, මම දන්න පිටරටවල ගොඩක් ලොකු සල්ලිකාරයොත් දැන් ලංකාවට ඇවිත්. ඒ හැමෝම කියන්නෙ නම් මාස ගනනාවකට හදිසි විදුලිය බිඳවැටීමක් උනොත් ජීවත් වෙන්න පහසුම රට ලංකාව කියලයි. අනේ මන්ද. :baffled:
    hadissiye neme kohomath ape rate widuliya watila thama :lol:
     
    33000W

    Member
    inna denawata? ay lankawa ubalageda? uba mona karannada hal paruwo nikan kiyawanna witharane puluwan harinam lankawa aythi waddanta ubala awe indiyawen ponna wijaya kiyana pal horagen ithin ubalawa thama pannana ona. :lol:
    තෝ වගේ පිටරටින් අපු අනාථයො හිතාගෙන ඉන්නෙ ඔහොම තමයි පොන්නයො.විජය ලංකාවට අවට පස්සෙ නම් අපි ආවේ රාවණාගේ කලේ හිටියෙ මොක්කුද දන්නෑ.ලංකාව අපේ තමයි පකෝ.තෝ වගේ අවජාතක හැත්ත ඕව වෙනස් කරල තියෙන්නෙ.සිංහලයෙක් නම් ඕව දන්නව.තොපිල මොනවද දන්නෙ.තොපිල සිංහලද හු*න්නො.තෝ වගේ පිටරට පක්කු ඇවිල්ල දැන් මේකේ පදිංචි වෙලා.තොපිල කවුද හුත්තො.ගණන් ගන්නවත් හොද නැති පකයෙක් එක්කනෙ මම මේ කතා කරන්නේ:lol:.උබ ඕන හු*තක් කියවගනින්.තම්බිය
     
    33000W

    Member
    මචන්ල මූ මෙතන මොන කෙබර අත ඇරියත් ඇත්තටම ගොඩක් මිනිස්සු දෙසැම්බර් වල සිදුවිය හැකි අනතුරකට පෙර සූදානම් වෙනව. මම වැඩ කරන තැන බොසා ඇතුලු තව ගොඩක් අය එහෙමයි. වැඩ කරන තැන ඉන්න, මම දන්න පිටරටවල ගොඩක් ලොකු සල්ලිකාරයොත් දැන් ලංකාවට ඇවිත්. ඒ හැමෝම කියන්නෙ නම් මාස ගනනාවකට හදිසි විදුලිය බිඳවැටීමක් උනොත් ජීවත් වෙන්න පහසුම රට ලංකාව කියලයි. අනේ මන්ද. :baffled:

    විස්තර කියපන්.උබ වැඩ කරන්නෙ කොහෙද?උන්ට රජයත් එක්ක මොනව හරි ගනු දෙනු තියන තැනක්ද?දෙසැම්බර් වල මොනව හරි වෙනවනම් තමයි.මේ මේ පොරිය රජ වෙන එක නම් බොරු:lol:.ඕන නම් වෙන කවුරු හරි කෙනෙක් එයි.මොකද මායා වරු කියල තියනව එයාලට දැනුම දුන්න දෙවිය අහසේ විශාල ආලෝකයක් එක්ක පොලවට එනව කියල.අනිත් එක නොස්ටර්ඩෑම් කියලත් තියෙන්නෙ අහසෙ විශාල ආලෝකයක් ගැන.අනිවා පිටසක්වල සීන් එකක් තමයි.ඒත් මූ රජ වෙන එක බොරු.මූ දෙයක් දන්නව.ඒත් පොයිය දාන්නෙ වැඩි පුරම:rofl:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167

    Exactly.This is what might happen. This man is a bloody liar and even if there is someone called Oriyan (so called star leader :rofl:), i can guarantee you guys that it is not this bloody liar who has nothing to prove his identity. To be frank, I also believe that something is gonna occur in near future. It may be an alien invasion or something completely different. But it is obvious that this boaster is a person who is suffering from some sort of mental disorder.:yes:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    විස්තර කියපන්.උබ වැඩ කරන්නෙ කොහෙද?උන්ට රජයත් එක්ක මොනව හරි ගනු දෙනු තියන තැනක්ද?දෙසැම්බර් වල මොනව හරි වෙනවනම් තමයි.මේ මේ පොරිය රජ වෙන එක නම් බොරු:lol:.ඕන නම් වෙන කවුරු හරි කෙනෙක් එයි.මොකද මායා වරු කියල තියනව එයාලට දැනුම දුන්න දෙවිය අහසේ විශාල ආලෝකයක් එක්ක පොලවට එනව කියල.අනිත් එක නොස්ටර්ඩෑම් කියලත් තියෙන්නෙ අහසෙ විශාල ආලෝකයක් ගැන.අනිවා පිටසක්වල සීන් එකක් තමයි.ඒත් මූ රජ වෙන එක බොරු.මූ දෙයක් දන්නව.ඒත් පොයිය දාන්නෙ වැඩි පුරම:rofl:

    මචන් ඔය කිසිම දෙයක් වෙන්නේ නැ. මොකද බුදුහාමුදුරුවෝ එහෙම දෙයක් දේශනා කලේ නැ. අනික මේ බුදුදහම අවුරුදු 5000ක් පවතිනවා කියල උන්වහසේ දේශනා කර නම් තව අනිවා අවුරුදු 2400ක් තියෙනවා. ඒ නිසා ලෝක විනාශයක් හෝ පිටසක්වල ආක්‍රමණයක් වෙන්න බැ. මොකද පොරිය කියන විදියට මේ සියලු ආගම් ඉවරයි උන් ආපුවහම. ඉතින් බුදුහාමුදුරුවොද බොරුකියන්නේ පොරියද?
    ඒ නිසා මේ ඔක්කොම තේරුම් ගනිල්ලා එහෙම දෙයක් වෙන්න බැ කියල.
    මේ හැමදෙයක්ම වුනේ මායාවරුන්ගේ calendar එක සොයාගත්තහම හා ඒ calender එක 2012-12-25 ඉවර වෙනවා කියපු නිසානේ. නමුත් google search කරලා බලපල්ලා "mayan new calender" කියල. එතකොට උන්ගේ calender එක තව අවුරුදු 10000 කට තියෙන එකක් හම්බවෙලාතියෙනවා. ඉතින් මේ පොරිය කියන දේවල් වෙන්න පුලුවන්ද?.
    අනිත් එක මේ බුමිකම්පා, සුනාමි , කුනාටු මේවා මේ පොරියගේ වැඩ නිසා නෙමෙයි. මේවා අපි කරගන්න දේවල්. අපි ස්වභාවධර්මයට සලකනවිදියට අපිට ස්වභාවධර්මය සලකනවා. මේ ඔක්කොම අපේ වැරදි. අපි අපේ වැරදි හදාගත්තොත් ස්වභාවධර්මය අපිට සලකාවි. කවුරු කවුරුත් තමන්ගේ වැරදි හදාගත්තොත් අපිට මේ රට නැවත උතුම් රටක් කරන්න පුළුවන්. මේ රට උතුම් රටක් වෙලා තිබුන. මේ සිදුවන පරිසර විනාශත්එක්ක හා මිනිසුන්ගේ අදහස් වල තියෙන විෂත් එක්ක මේ ගමන යන්න බැ. ඒ වගේම රජයෙන් කිසිම support එකක් නැතුව මේ ගමන් යන්න බැ. මේ සියලු දෙන එකතු වෙලා මේ ගමන යන්න ඕනේ. එහෙම නැතුව මේ කොහෙවත් ඉන්න පො*න ප*යෙක් කියන දේවල් සිද්ධ වෙන්නේ නැ. එහෙම වෙන්නත් බැ. එකයි මම මුට කොච්චරවත් challenge කරේ. මේ තාක් කිසිම දෙයකට උත්තර නැ.
    මම හිතනවා මේ සාක්ෂි ටික විතරක් ඇති කියල මේ කිසිම දෙයක් නොවෙන බව ඔප්පු කරන්න. උබල හිතල බලල තේරුම් ගනිල්ලා.
    ඒ නිසා බය නැතුව හිටපල්ලා. තම තමන් කරන කියන දේවල් තමයි හැමෝම ගෙනියන්නේ. ඒක මතක තියාගනිල්ලා. නැතුව මේ සල්ලි , ඉඩකඩම් නමෙයි. ඒ නිසා පින් දහම් කරගෙන , මේ සසර තේරුම් අරගෙන වැඩකරපල්ලා. එතකොට ඔක්කොම හරි.
     
    Status
    Not open for further replies.