Mama nam Enterprise 64bit da gaththa...
එලාස් ඔය දෙකේ වැඩි වෙනසක් නැහැ බන්..............
ලොකුම වාසිය enterprise එක embedded විදිහට යූන් කරන්න පුළුවං....................
තව ප්‍රොටොකෝල් එකක් සපෝට් කරනවා රිමෝට් ඩෙස්ක්ටොප් වලට...........
තව දෙක තුනක් තියෙනවා................
එච්චරයි............
ඔය එකක් වත් අපිට වැඩිය ඕන වෙන්නේ නැහැනේ................
IP Torrents වල තිබුනා pre cracked එකක්...........
ඊට පහලින් තිබුනා pro එක ලස්සන පෙටිටියක දාලා............
ඉතිං ඒක කඩලම දාගන්න ආස හිතුනා..........



අර මිස්ට තෝ කියුවා වගේ.............



මතකද උඹට.............
Last edited:




