ඇත්තෙන්ම ඔව්... හොද වෙලාවට පූසා අයියා හිටියෙ නෑ... හිටියා නං ඒ අහින්සකයත් ලිදේ උඹ නිසාපැහැදිලි ඉරිසියාව![]()

ඇත්තෙන්ම ඔව්... හොද වෙලාවට පූසා අයියා හිටියෙ නෑ... හිටියා නං ඒ අහින්සකයත් ලිදේ උඹ නිසා![]()

අම්ම ගහයි ටින් එකෙන් මෙන්න බෝලේ ඉවරයි මේක මම එද්දිම..
![]()



එළකිරියේ ගව්මක් , චීත්තයක්, නාන රෙද්දක්, මෙව්වා එකක්, මේව්වා දෙකක් තිබුනොත්.. අනිවා එතන අයිස් කූල් ඇති
දවසේ යාන් එක ඕයි
පට්ට
සන්කපාල කිව්වෙ දැන්... අනේ මන්ද..
එනවනං වරෙන් මෙතන තව ඉඩ තියෙනව...
අද ජයනාතත් නෑනේ...


අනා.. උඹත් ආවද මයෙ අම්මෙ...ඓත් සෙට් උනා කියහන්කෝ
පල පල ඩෝ යන්න
මං තමයි කාන්තාවන්ගේ දේවතාව කියල කිව්වේ![]()



මට නම් ඔය දෑතින් අල්ලා කිව්වයි කියහන්කෝ
අනා.. උඹත් ආවද මයෙ අම්මෙ...
![]()
බැහැපන් බැහැපන් හෙමීට ...
නැත්නම් මුන්ටික උබ බස්සවයි...
මමනම් කලින්ම බැස්ස...
![]()