අනේ පලයන් යන්නතෝ වගේ හොතම්බුවෙක්ට කොහෙන්ද ටිටී වගේ කියුට් ගර්ල් කෙනෙක්
![]()

ටිටිගෙන් අහපන් මම කොයි වගේද කියලා තව ටික දවසකින්.
එතකොට තේරෙයි කවුද හෝතම්බුවා කියලා.
![]()

අයිස් ආවා විතරයි ගේ ඇතුලට ටිටීගෙ කෝලහලේ...
අනේ තවත් ගෑනියෙක් මොකට ගෙනාවද මට නැතිවද ආලේ...
කැඩපත අරගෙන මූන බලලා කූලා කිව එවෙලේ.....
මේකෙ සිටින්නේ ගෑනියෙක් නොවෙයි
සසියා නේද බොලේ...![]()
![]()
හි හි හි දෙන්නා සෙට් වෙලා එකට ලිදට පනින්න වෙන්න ඇති

අයිස් ආවා විතරයි ගේ ඇතුලට ටිටීගෙ කෝලහලේ...
අනේ තවත් ගෑනියෙක් මොකට ගෙනාවද මට නැතිවද ආලේ...
කැඩපත අරගෙන මූන බලලා කූලා කිව එවෙලේ.....
මේකෙ සිටින්නේ ගෑනියෙක් නොවෙයි
සසියා නේද බොලේ...![]()

මොකෝ සනිප නැත්ද ? මටත් සනීප නැ බන් අද.
![]()
ජයන්තයනං දුවගෙන ලිදට දුවගෙන එනව මේ..
![]()
![]()
![]()