උබ හිටියද මගේ දෙය්යෝ![]()
මට නම් උන විකාරේ කියහන්කෝ උබට මොකක් වෙලාද කියහන්කෝ


උබ හිටියද මගේ දෙය්යෝ![]()


ජයන්තයනං දුවගෙන ලිදට දුවගෙන එනව මේ..
එන්න දෙයක් නෑ.ඌ කොහොමත් දැන් ලිදේ තමා.
![]()
අනේ පලයන් යන්නතෝ වගේ හොතම්බුවෙක්ට කොහෙන්ද ටිටී වගේ කියුට් ගර්ල් කෙනෙක්
![]()




තාම නැහැ බන්.. ටිකකින් කැපෙනවා සහෝ...
නිදියන්න කලින් ආවා පොඩ්ඩක් ඔලුව දාලා යන්න![]()
රේඩියෝ අහන අපේ නිල ස්තුතිය ලබාදීම වෙනුවෙන් ඔබට ස්තුතිය...
![]()
![]()
![]()
![]()
![]()

එළ එළ![]()
කන්නාඩියකින් කිසි දවසක නෑ මූන බලලා........
කන්නාඩියකින් කිසි දවසක නෑ මුන බලලා![]()
අයිස් ආවා විතරයි ගේ ඇතුලට ටිටීගෙ කෝලහලේ...
අනේ තවත් ගෑනියෙක් මොකට ගෙනාවද මට නැතිවද ආලේ...
කැඩපත අරගෙන මූන බලලා කූලා කිව එවෙලේ.....
මේකෙ සිටින්නේ ගෑනියෙක් නොවෙයි
සසියා නේද බොලේ...![]()



ලොවෙත් අප්සට්. මම පිලිගනිමි
![]()
![]()
![]()



අන්න සස්ලිට් එක්ක අයිස්කූල් ලිදේ.. උඹ එනකං බලං ඉන්නවා![]()
අයිස් ආවා විතරයි ගේ ඇතුලට ටිටීගෙ කෝලහලේ...
අනේ තවත් ගෑනියෙක් මොකට ගෙනාවද මට නැතිවද ආලේ...
කැඩපත අරගෙන මූන බලලා කූලා කිව එවෙලේ.....
මේකෙ සිටින්නේ ගෑනියෙක් නොවෙයි
සසියා නේද බොලේ...![]()



ඌ
ජයන්තගේ තැන වෙන්කරලා තියා ගනින් නැත්තන් ලිදේ වලි යයි.
![]()