2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇ කැ* පො*න වේ*ගෙ පුතෝ . තොට බය වෙන්න අපි. තොට මොනාද හු*තෝ කරන්න පුළුවන් වුනේ මට මෙච්චර කාලෙකට . තොට මම කරපු එක challenge එකකවත් accept කරගන්න බැරි වුනා. ඇයි ඒ? ඒ තොට කිසිම දෙයක් කරගන්න බැරි නිසා. තෝ නිකන් මෙතන ඉදන් මෝඩ ආතල් දෙනවා. පල පො*න වේ*ගෙ පුතෝ යන්න. ..
    මේ මානවයන්ට සිය දිවි නසාගන්න ඕන වෙලා තියෙන්නේ .නමුත් උගේ ආගමට අනුව එහෙම කරොත් අපායෙ යයි කියලා බයේ ,වෙන කාගේ අතින් හරි මැරුම් කන්න ඕන වෙලා.ඒක නිසා මට බනිනවා අඩුම ගානේ ඒලියන්ස්ලා මූව මරයි කියලා.පිටසක්වල ජීවීන් උඹලව මරනවට වඩා වැදගත් ඒවා පිට තියෙනවා.ඒක නිසා ගිහින් පැනපන් ලිදේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හුඟක් අය හිතුවේ මම මේ වෙනකොට එලකිරි එකෙන් මාරු වෙයි කියලා.මම බොරුවක් කියනවනම් මෙලෙහකටත් මාරු වෙලා.නමුත් මම ඇත්තක් කියන නිසා මට එහෙම ශේප් වෙලා යන්න උවමනාවක් නෑ.මම කියන දේවල් ගැන 100%ක සහතිකයක් පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙනවා.
    ඇත්තටම 2012 වසරේ වෙන්නේ ඔයාල හිතන ෆස්ට් කන්ටෑක්ට් එකක් නෙවෙයි.එහෙම ඇවිල්ලා ඔයාලගේ ජාතින්ගේ සංගමයේ නායකයන් හමුවෙලා මිත්‍ර තානාපති සම්බන්ධයක් ඇති කරගන්න කන්ටෑක්ට් එකක් නෙවෙයි.ඊට වඩා මානවයන්ට වැඩදායක ඔයාලව යම් මාවතකට යවන කන්ටෑක්ට් එකක්.ආපු ගමන් කරන්නේ සියලූම ජාතින්ගේ නායකයන් ධූරවලින් ඉවත් කරලා ගෙදර යවන එකයි. ඒ වගේම මානවයන්ගේ පාලනය මුලුමනින්ම පිටසක්වල ජීවීන්ගේ අතට ගන්නවා.මේ පිටසක්වල කන්ඩයමේ පූර්ණ බලැති නායකත්වය හිමිවන්නේ ඔරියන්තුමාටයි.
    ඊට පස්සේ ඔයාලට වඩාත් බුද්ධිමත් නායකත්වයක් යටතේ ඉතාම වටිනා අගනා නව තාරකා යුගයක් උදා වෙනවා.
     
    • Like
    Reactions: kawshalyaknight

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    සැන්ඩි කුනා‍ටුව ඒලියන්ස්ලා එව්වේ ඇමරිකාව අඩපන කරන්නයි.ඒකට සාධක ලෙස පිටසක්වල ජීවීන් මේ කුනා‍ටුවට ප්‍රථම භූ කම්පනයක් ඇති කර සුනාමි ‍රැල්ලක් එව්වා.එහෙම කරේ යම් අද්භූත බලවේගයක් මේ පි‍ටුපස සිටින බවට යම් ඉඟියක් මානවය්න්ට දෙන්න ඕන නිසයි.මේකට මගේ යම් බලපෑමක් තියෙන බව පෙන්වීමට එයට අනුගාමීව ලංකාව අශ්‍රිතවත් සුලි කුනා‍ටු තත්වයක් පිටසක්වල ජීවීන් ඇති කරා.ඒ ස්ටාර් ලීඩර්ගේ බලය පෙන්වීමටයි.නමුත් මේක ලංකාවට එවලා අපි විනාශයක් කරේ නෑ. මොකද ලංකාව කියන්නේ අඩපන නොකර යටත් කරගන්න පුලුවන් දුර්වල මිනිසුන් ඉන්න දුර්වල රටක්.ඇමරිකාව මුලුමනින්ම අඩපන කරමින් අප ලෝකය ව්‍යාකූල කරලා පෘථිවිය යටත් කරනවා.තව සතී කීපයයි.මම කීවා නොවම්බර් වෙන කොට පිටසක්වල ජීවීන් පැහැදිලි වෙනස්කම් කරනවා කියලා.සැන්ඩි කියන්නේ එහි ආරම්භයයි.

    අපිට කිසිම ඉඟියක් ලැබිල තිබුනෙ නෑ.

    මීට පස්සෙ වත් ලොක්ක හෝදන වැඩ තියනව නම් හඩ්සන් ට බාර දෙන්න.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    හුඟක් අය හිතුවේ මම මේ වෙනකොට එලකිරි එකෙන් මාරු වෙයි කියලා.මම බොරුවක් කියනවනම් මෙලෙහකටත් මාරු වෙලා.නමුත් මම ඇත්තක් කියන නිසා මට එහෙම ශේප් වෙලා යන්න උවමනාවක් නෑ.මම කියන දේවල් ගැන 100%ක සහතිකයක් පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙනවා.
    ඇත්තටම 2012 වසරේ වෙන්නේ ඔයාල හිතන ෆස්ට් කන්ටෑක්ට් එකක් නෙවෙයි.එහෙම ඇවිල්ලා ඔයාලගේ ජාතින්ගේ සංගමයේ නායකයන් හමුවෙලා මිත්‍ර තානාපති සම්බන්ධයක් ඇති කරගන්න කන්ටෑක්ට් එකක් නෙවෙයි.ඊට වඩා මානවයන්ට වැඩදායක ඔයාලව යම් මාවතකට යවන කන්ටෑක්ට් එකක්.ආපු ගමන් කරන්නේ සියලූම ජාතින්ගේ නායකයන් ධූරවලින් ඉවත් කරලා ගෙදර යවන එකයි. ඒ වගේම මානවයන්ගේ පාලනය මුලුමනින්ම පිටසක්වල ජීවීන්ගේ අතට ගන්නවා.
    මේ පිටසක්වල කන්ඩයමේ පූර්ණ බලැති නායකත්වය හිමිවන්නේ ඔරියන්තුමාටයි.
    ඊට පස්සේ ඔයාලට වඩාත් බුද්ධිමත් නායකත්වයක් යටතේ ඉතාම වටිනා අගනා නව තාරකා යුගයක් උදා වෙනවා.

    ස්ටාර් ලීඩර් උන්නැහේ ට මොකටද සොක්කන්ගෙන් සහතික?

    ඇත්ත කතාව මේකයි :
    හුඟාක් අය හිතුවෙ උඹට පොඩි මානසික ආබාධයක් තියනවා කියලා.
    දැන් දැන් ඒක වැරදියි කියල ඔප්පු වේගන එන්නෙ. :lol:
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ස්ටාර් ලීඩර් උන්නැහේ ට මොකටද සොක්කන්ගෙන් සහතික?

    ඇත්ත කතාව මේකයි :
    හුඟාක් අය හිතුවෙ උඹට පොඩි මානසික ආබාධයක් තියනවා කියලා.
    දැන් දැන් ඒක වැරදියි කියල ඔප්පු වේගන එන්නෙ. :lol:
    පොඩි මානසික ආබාධයක් නෙවෙයි බන් ඌට puකේ ඉඳන්ම පිස්සු!:lol:
     
    • Like
    Reactions: XpressM and Genuine

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හුඟක් අය හිතුවේ මම මේ වෙනකොට එලකිරි එකෙන් මාරු වෙයි කියලා.මම බොරුවක් කියනවනම් මෙලෙහකටත් මාරු වෙලා.නමුත් මම ඇත්තක් කියන නිසා මට එහෙම ශේප් වෙලා යන්න උවමනාවක් නෑ.මම කියන දේවල් ගැන 100%ක සහතිකයක් පිටසක්වල ජීවීන් මට ලබා දීලා තියෙනවා.
    ඇත්තටම 2012 වසරේ වෙන්නේ ඔයාල හිතන ෆස්ට් කන්ටෑක්ට් එකක් නෙවෙයි.එහෙම ඇවිල්ලා ඔයාලගේ ජාතින්ගේ සංගමයේ නායකයන් හමුවෙලා මිත්‍ර තානාපති සම්බන්ධයක් ඇති කරගන්න කන්ටෑක්ට් එකක් නෙවෙයි.ඊට වඩා මානවයන්ට වැඩදායක ඔයාලව යම් මාවතකට යවන කන්ටෑක්ට් එකක්.ආපු ගමන් කරන්නේ සියලූම ජාතින්ගේ නායකයන් ධූරවලින් ඉවත් කරලා ගෙදර යවන එකයි. ඒ වගේම මානවයන්ගේ පාලනය මුලුමනින්ම පිටසක්වල ජීවීන්ගේ අතට ගන්නවා.මේ පිටසක්වල කන්ඩයමේ පූර්ණ බලැති නායකත්වය හිමිවන්නේ ඔරියන්තුමාටයි.
    ඊට පස්සේ ඔයාලට වඩාත් බුද්ධිමත් නායකත්වයක් යටතේ ඉතාම වටිනා අගනා නව තාරකා යුගයක් උදා වෙනවා.

    මමනම් හිතන්නේ නෑ උබ එහෙම ලේසියෙන් මාරුවෙයි කියලා
    :no::no:.
    මොකක් හරි බයිලයක් ගහලා 2013 පිටසක්වල ජීවින්ගේ වසරයි කියලා දායි තව ත්‍රේඩ් එකක්:frown::frown:.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,937
    2
    116,014
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හුඟක් අය හිතුවේ මම මේ වෙනකොට එලකිරි එකෙන් මාරු වෙයි කියලා.මම බොරුවක් කියනවනම් මෙලෙහකටත් මාරු වෙලා
    දෙසැම්බර් 31 වෙනකන් තොට මෝඩ ආතල් දෙන්න කල් තියෙනවනෙ ඊට පස්සෙ පොන්නය වගේ අතුරුදහන් වෙයන් තොගෙ ෆේක් ටිකත් එක්ක!:love:
     
    • Like
    Reactions: XpressM and Genuine

    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මේ මානවයන්ට සිය දිවි නසාගන්න ඕන වෙලා තියෙන්නේ .නමුත් උගේ ආගමට අනුව එහෙම කරොත් අපායෙ යයි කියලා බයේ ,වෙන කාගේ අතින් හරි මැරුම් කන්න ඕන වෙලා.ඒක නිසා මට බනිනවා අඩුම ගානේ ඒලියන්ස්ලා මූව මරයි කියලා.පිටසක්වල ජීවීන් උඹලව මරනවට වඩා වැදගත් ඒවා පිට තියෙනවා.ඒක නිසා ගිහින් පැනපන් ලිදේ.

    ඇ හු*තෝ අපි සියදිවි නසා ගන්න.? තොට තමයි හු*තෝ සියදිවි නසාගන්න වෙන්නේ December 25න් පස්සේ.:lol::lol::lol:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    හුඟක් අය හිතුවේ මම මේ වෙනකොට එලකිරි එකෙන් මාරු වෙයි කියලා.

    තොට හු*තෝ කොහොමත් December 25න් පස්සේ මාරු වෙන්න තමයි වෙන්නේ.මොකද තෝ කියන කිසිම දෙයක් වෙන්නේ නැති නිසා....:lol::lol::lol::lol:..
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    නෑ බං තව සති අටකින් උඹේ ඇගිල්ල නම් පුකේ ගහගන්න වෙනවා මොනවා නැතත් :lol:

    පොඩි මානසික ආබාධයක් නෙවෙයි බන් ඌට puකේ ඉඳන්ම පිස්සු!:lol:

    මමනම් හිතන්නේ නෑ උබ එහෙම ලේසියෙන් මාරුවෙයි කියලා
    :no::no:.
    මොකක් හරි බයිලයක් ගහලා 2013 පිටසක්වල ජීවින්ගේ වසරයි කියලා දායි තව ත්‍රේඩ් එකක්:frown::frown:.

    දෙසැම්බර් 31 වෙනකන් තොට මෝඩ ආතල් දෙන්න කල් තියෙනවනෙ ඊට පස්සෙ පොන්නය වගේ අතුරුදහන් වෙයන් තොගෙ ෆේක් ටිකත් එක්ක!:love:

    :lol::lol::lol::lol:
     
    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    දිනය - 2012/12/21

    දවස දෙසැම්බර් 25 වත් දෙසැම්බර් 31 වත් නෙවෙයි මචන් දෙසැම්බර් 21.

    අපේ ඔරියන් සුදු උක්කුන් මහත්තයගේ සමු ගැනීම :(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නොවම්බර් ඉතාම තීරණාත්මක මාසයක්. දැන් තමයි අපේ ඔපෙරෂන් එකේ වැදගත්ම කොටස එන්නේ.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ධනවතුන් සුලු පිරිසක් එකතුවෙලා දුගියන්ගෙන් ඈත් වෙලා තමන් ඉන්න ප්‍රදේශය සුරපුරක් කරගෙන සැපවත් ජීවිතයක් ගත කරන්න යන එක භයානකයි.මොකද පිටසක්වල ජීවීන්ගේ ප්‍රතික්‍රියාව ඉතාම දරුණුයි.
     
    Status
    Not open for further replies.