නාමල්ට බිය නොවූ බැංකු සභාපතිවරයා
එජාප දේශපාලනඥයකුට සම්බන්ධ ඇලෝෂියස් පවුලේ මුණුපුරකුගේ විවාහ උත්සවයක් පසුගිය අඟහරුවාදා හිල්ටන් හෝටලයේ පැවැත්වුණා.
මේ නිසා මඟුල් ගෙදරට රනිල්, ජයලත්, නාමල්, ජොන්ස්ටන්, යෝෂිත, ජෝන් වැනි විශාල දේශපාලඥයින් පිරිසක් සිටි අතර එම තරුණයා විදේශයන්හිදී ඉගෙනගෙන ඇත්තේ නාමල් රාජපක්ෂ සමඟ එකටය.
මඟුල් ගෙදර ටික වේලාවක් සිටි නාමල් රාජපක්ෂ ද ආපසු යන්නට එලියට පැමිනෙනවිටදී හෝටලයට එක්තරා ප්රකට රාජ්ය බැංකුවක සභාපතිවරයෙක් පැමිණ සිටියේය.
ඔහු වෙත ගිය නාමල් පැවසුවේ