අපේ එක ප්රොජෙක්ට් එකක් ඊයෙ ඉවර කලා. සතියක් විතර වැඩ නෑ.
![]()
එළ එළ එහෙනම් ඉතින් සතියක් වගේ ෆුල් ටයිම් රේඩියෝ අහන්න පුළුවන් වෙයිනෙ. හැබැයි මේ වැස්ස නිසා අවුල් නේද? ඔයාටනම් හැබැයි වැස්ස නිසා ගන්න පින්තූරනම් තියෙන්න ඇති.
අපේ එක ප්රොජෙක්ට් එකක් ඊයෙ ඉවර කලා. සතියක් විතර වැඩ නෑ.
![]()
අඩේ එදා වෙච්චි දේට සොරිය![]()

තා මොකද මගේ අනුවර්ත නාමය කියන්නේ![]()
නයිට් වරයෙක් කියන්නේ වවුලෙක් වගේ රෑට එලියට බහින එකේක්ද???තා වැනි පොලොස්කොට්ටෝරුවෙකුට මා වැනි නයිට් වරයෙකු සමග හැප්පෙන්න පුලුවන්ද![]()

නැත දේවයන් වහන්ස... මේ ඔබවහන්සේගෙ කේඨය බිදක්මය... වැඩිය කතා නොකලාට කම් නැත... නැත්නම් මෙහි කේඨය වැස්සක් වැසීමට ඉඩ ඇත...
සිග්නල් වත් යුස් කරන්න...![]()
එතකොට ඔය පුස් ගතිය ඇරිලා යයි 

කව්ද ඩො පොලොස් කොට්ටෝරුවා?? පොඩි කොරල ඔබන්නේ පොලොස් කොට්ටෝරු බෙනයක් ඇතුලට දැනගනින් ගෙඹි නයිටතා වැනි පොලොස්කොට්ටෝරුවෙකුට මා වැනි නයිට් වරයෙකු සමග හැප්පෙන්න පුලුවන්ද![]()

![]()
මොකද්ද වගේඅයියේ..අහක බලාගෙන ඉදා උඹටත්...![]()
තව චන්ඩි ඉන්නවද...?
පස්සෙ ආපු අයගැන මම තව ටිකකින් බලාගන්නම් හරිය...
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
[/B]

මේ කෙල්ලෙක්නෙ කොල්ලෙකුට ගහන්නෙ?

api ehema naki wenne nah ..තරා ගන්නෙපා.... නාකි වෙයි කියහන්කෝ ඉක්මනට
![]()

එළ එළ එහෙනම් ඉතින් සතියක් වගේ ෆුල් ටයිම් රේඩියෝ අහන්න පුළුවන් වෙයිනෙ. හැබැයි මේ වැස්ස නිසා අවුල් නේද? ඔයාටනම් හැබැයි වැස්ස නිසා ගන්න පින්තූරනම් තියෙන්න ඇති.

ටිටී කනට ගැහුවයි කියන්නේ ඇත්තද ආ... ආ බන්??

නයිට් වරයෙක් කියන්නේ වවුලෙක් වගේ රෑට එලියට බහින එකේක්ද???![]()
(මා වැනි
)