2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බන්. වැඩක් නෑ උන්ට බැනල. අපේ ඇඟේ ලේ පිච්චෙනව විතරයි. :dull:
    ඒක නම් එහෙම තම‍යි... මුන් call කලාමත් මහ ගොන් කතානේ කි‍යන්නේ...:growl::growl::growl:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,318
    17,262
    113
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම එහෙනම් කැපුනා...අඩෝ පුලුවන්නම් මට ප්‍රමෝෂන් ප්‍රයිස් එකට ඩොන්ග එකක් සෙට් කරල දියන්කො... :(:(

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
    elazzz machan good night...:cool::)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ මල්ලි බොහොම ස්තූතියි
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... මම එහෙනම් කැපුනා...අඩෝ පුලුවන්නම් මට ප්‍රමෝෂන් ප්‍රයිස් එකට ඩොන්ග එකක් සෙට් කරල දියන්කො... :(:(

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....


    00020537.gif


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif

    එළ ගිහින් වරෙන් හෙටත්.
    :):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලයින් එකේ සද්දයක් එනව ද? නිතරම ඩිස්කනෙක්ට් වෙනව ද? එහෙනම් ඉතින් ගොඩක් වෙලාවට ලයින් එකේ අවුලක්.
    Disconnect වෙන්නේ නම් නෑ.... ඒත් සද්ද‍යක් නම් ති‍යනවා...line එක check කරන්න කි‍යපුවාම තම‍යි ඒ පොලොස්කොට්ටෝරුවෝ ටික ගොන් කතා ගොඩක් කිව්වේ... හොඳින් කි‍යලා බැරිම තැන හොඳට ඇමතුවා....
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඌට ලැජ්ජා නෑ. ඔටුවන්ට ලැජ්ජයිලු.

    :lol::lol::lol:

    මු තරහා වෙයිද දන්නේ නෑ මෙහෙම මඩ ගහලා.


    නෑ නෑ මිනිහා තරහ වෙන්නේ නැහැ... තරහ උනොත් ඌ ආසා ලිදට ඌව දාන්න කවුරුත් නැති වෙනවානේ
    :P:P:P
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒක නම් එහෙම තම‍යි... මුන් call කලාමත් මහ ගොන් කතානේ කි‍යන්නේ...:growl::growl::growl:


    මම එකපාරක් කථා කරපු වෙලේ ලග හිටපු එකෙක්ට කිව්වා මුන්ට නම් මුකුත් තේරෙන්නේ නෑ කියලා. ඒක එහා පැත්තේ කෙල්ලට ඇහිලා ඒකි කියනවා අපිට උන් මුන් කියන් එපා කියලා. මට පව් කියලත් හිතුනා. උන් වෙන්න ඇති හැමෝගෙන්ම බැණුම් අහන්නේ.

    :):):)
     
    Status
    Not open for further replies.