ඔව් බන්, උන් 15000 -20000 විතර පඩියකට වැඩ කරන්නෙ. කෝල් කරන හැම එකාම බනිනව ඇති

උන් රජ වෙනවා අපිට කෙල වෙනවා දැන්.ඔය මොක මොක කීවත් එක එක තාලේ මේකයි පිස්සුම පිස්සුම කාලේ අපි රජ වෙනවා
Router එකේ අවුලක් නෑ අයියේ... මම යාලුවෙක්ගේ router එකකුත් ගහලා බැලුවා... ඒත් එච්චරම තමයි...හෙට නම් උදේ වරුව බලලා හවස office එකටම ගිහින් අමතලා එනවා... නැත්තම් මේක හරියන්නේ නෑ...
halo petshaadha wahinne nae ne
![]()

net thawama pisssu natanawalu 

Router එකේ අවුලක් නෑ අයියේ... මම යාලුවෙක්ගේ router එකකුත් ගහලා බැලුවා... ඒත් එච්චරම තමයි...හෙට නම් උදේ වරුව බලලා හවස office එකටම ගිහින් අමතලා එනවා... නැත්තම් මේක හරියන්නේ නෑ...