2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම එකපාරක් කථා කරපු වෙලේ ලග හිටපු එකෙක්ට කිව්වා මුන්ට නම් මුකුත් තේරෙන්නේ නෑ කියලා. ඒක එහා පැත්තේ කෙල්ලට ඇහිලා ඒකි කියනවා අපිට උන් මුන් කියන් එපා කියලා. මට පව් කියලත් හිතුනා. උන් වෙන්න ඇති හැමෝගෙන්ම බැණුම් අහන්නේ.

    :):):)
    මම නම් කතා කරන්නේ ගෙවල් පැත්තේ SLT office එකට.... customer care එකට බැනලා වැඩක් නෑ බන්... උන් ඉතින් බැනුම් අහන එකම‍යි කරන්නේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිඟිති ලේන්සුවත් රීමික්ස් කරලනෙ බොලේ :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම නම් කතා කරන්නේ ගෙවල් පැත්තේ SLT office එකට.... customer care එකට බැනලා වැඩක් නෑ බන්... උන් ඉතින් බැනුම් අහන එකම‍යි කරන්නේ...
    උනුත් ගිරව් වගේ උන්ට කියපු එකක් කියනවා විතරයි. මරදානෙන් තමා ඔක්කොම කරන්නේ. එතන ඉන්න එකෙක්ගේ නොම්මරයක් customer care එකෙන් ඉල්ලගෙන අමතපන්.

    :):):)
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම එකපාරක් කථා කරපු වෙලේ ලග හිටපු එකෙක්ට කිව්වා මුන්ට නම් මුකුත් තේරෙන්නේ නෑ කියලා. ඒක එහා පැත්තේ කෙල්ලට ඇහිලා ඒකි කියනවා අපිට උන් මුන් කියන් එපා කියලා. මට පව් කියලත් හිතුනා. උන් වෙන්න ඇති හැමෝගෙන්ම බැණුම් අහන්නේ.

    :):):)

    :lol::lol: sirawata paw banz
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලයින් එක චෙක් කරන්න ගෙන්නන් ගෙදරට. ඩිස්කනෙකට් වෙනව කියල හරි ගෙන්නන් එතකොට එයි. හැබැයි ඉතින් ඇවිල්ලත් වෙන මොකක් හරි කියල යයි. රවුටර් එක අවුල් වගේ මොනා හරි :lol:
    Router එකේ අවුලක් නෑ අ‍යි‍යේ... මම ‍යාලුවෙක්ගේ router එකකුත් ගහලා බැලුවා... ඒත් එච්චරම තම‍යි...හෙට නම් උදේ වරුව බලලා හවස office එකටම ගිහින් අමතලා එනවා... නැත්තම් මේක හරි‍යන්නේ නෑ...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උඹට ඔටුවො එක්ක වල්කමේ යනකොට ලැජ්ජ නෑ :growl:
    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    casquemusik.gif
    casquemusik.gif
    casquemusik.gif
    casquemusik.gif
    casquemusik.gif
    halo petsha:) adha wahinne nae ne:)
     
    Status
    Not open for further replies.