මම නම් කතා කරන්නේ ගෙවල් පැත්තේ SLT office එකට.... customer care එකට බැනලා වැඩක් නෑ බන්... උන් ඉතින් බැනුම් අහන එකමයි කරන්නේ...මම එකපාරක් කථා කරපු වෙලේ ලග හිටපු එකෙක්ට කිව්වා මුන්ට නම් මුකුත් තේරෙන්නේ නෑ කියලා. ඒක එහා පැත්තේ කෙල්ලට ඇහිලා ඒකි කියනවා අපිට උන් මුන් කියන් එපා කියලා. මට පව් කියලත් හිතුනා. උන් වෙන්න ඇති හැමෝගෙන්ම බැණුම් අහන්නේ.
![]()





