අද කවුද 1000 ගහන්නෙ?
ආය කතා දෙකක් නැහැ ටූලි නන්ගි තමයි. හොර පූසි වගේ ඉන්දලා සෙට් වෙන වෙලාව බලන් ඉදල පැනලා ගහනවා 1000 හිහිහිහි
අද කවුද 1000 ගහන්නෙ?
ඔහොම කියලා තමයි පහුගිය දවස් වල එක පාරටම ඇවිත් 1000වෙනි පෝස්ට් එකටම කෙලලා දැම්මේ...![]()
අනේ ඔව් බන්... අපි වගේ අති වේගවත් අන්තර්ජාල පහසුකම් භුක්ති විඳින අසරණ ජනතාව ගැනත් පොඩ්ඩක් හිතපන්....මේ ඉන්නේ.... සයිලන් එකේ ගිෆ් නැතිව නටනවා කියහන්කෝ...
ස්ලෝ උන් ගැන හිතන්නත් එපැයි අර කීවත් වගේ
e moko net awula slt nemedhaaloo aloo R....![]()
wessa nam nelu hebei radio ehenneth nelunet thawama pisssu natanawalu
![]()
.mamama nam dialog speed hadenne 4wenidha ethkam awul
dan una hodhadha ubata
ආය කතා දෙකක් නැහැ ටූලි නන්ගි තමයි. හොර පූසි වගේ ඉන්දලා සෙට් වෙන වෙලාව බලන් ඉදල පැනලා ගහනවා 1000 හිහිහිහි


එහෙනම් උත්සහ කරල බලන්න. අඩුගානෙ 1001 වත් ගහන්න බැරියෙ![]()
කියලා වැඩක් නෑ. මොනා කරන්න ද ලංකාවනේ මේ.

ehemath ekakluda 
man hithuwe kalaguna wipariyaasa nisa kiyala lu 

අපිත් ආව ඉතින්..මොකෝ මේ හැංගි හැංගි ?![]()

bayatalu ithinn 
koheda ara DJ beanagen berillak nehene..
nendee gaagena enawalune duwawa saheta gantaa 

ඌ හිටියද බන් අද?
too_little නංගි කොහෙන් හරි කඩා පැනලා 1000 ගහයි...![]()


