2012 Nov 01 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහොම කි‍යලා තම‍යි පහුගි‍ය දවස් වල එක පාරටම ඇවිත් 1000වෙනි පෝස්ට් එකටම කෙලලා දැම්මේ...:lol::lol::lol:

    ඔව් ඔව් එහෙම තමයි එයා කරන්නෙ. එතකොට තමයි ඉතින් එයාට සතුටු මං හිතන්නෙ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ඉන්නේ.... සයිලන් එකේ ගිෆ් නැතිව නටනවා කියහන්කෝ...
    ස්ලෝ උන් ගැන හිතන්නත් එපැයි අර කීවත් වගේ
    අනේ ඔව් බන්... අපි වගේ අති වේගවත් අන්තර්ජාල පහසුකම් භුක්ති විඳින අසරණ ජනතාව ගැනත් පොඩ්ඩක් හිතපන්....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    aloo aloo R....
    tape-cinq.gif

    wessa nam nelu hebei radio ehenneth nelu :dull::dull: net thawama pisssu natanawalu :(:(
    e moko net awula slt nemedha:dull:.mamama nam dialog speed hadenne 4wenidha ethkam awul:(
    :oo:dan una hodhadha ubata:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආය කතා දෙකක් නැහැ ටූලි නන්ගි තමයි. හොර පූසි වගේ ඉන්දලා සෙට් වෙන වෙලාව බලන් ඉදල පැනලා ගහනවා 1000 හිහිහිහි

    වෙනදටනම් එහෙම තමයි කරන්නෙ. අද බලමු මොකෝ කරන්නෙ කියල :lol::lol:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කියලා වැඩක් නෑ. මොනා කරන්න ද ලංකාවනේ මේ.

    :eek::eek: ehemath ekakluda :rofl::rofl: man hithuwe kalaguna wipariyaasa nisa kiyala lu :D:D


    අපිත් ආව ඉතින්..මොකෝ මේ හැංගි හැංගි ?:baffled:

    :baffled::baffled: bayatalu ithinn :dull::dull: koheda ara DJ beanagen berillak nehene..:oo::oo: nendee gaagena enawalune duwawa saheta gantaa :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෝ මේ කට්ටිය දැන් ස්ලෝව් වෙලානෙ.
     
    Status
    Not open for further replies.