aniwa aniwa oka thama
ඕක ප්රසිද්ද රහසක් නේ..
සස්ලියම තමයි දුවගෙන ඇවිත් ඕක දාන්නේ![]()

aniwa aniwa oka thama
ඕක ප්රසිද්ද රහසක් නේ..
සස්ලියම තමයි දුවගෙන ඇවිත් ඕක දාන්නේ![]()

සමහරක් විට අද සද්ද නැතුව ඉන්නත් පුලුවන් මේව්වා දැක්කෝත්... හික්zzzz
අපි කියපුව වැරදියි කියන්න හික්z


වන්නමෙන් බැඳ ආලේ!
මම එන්නම් side support එකට... මේ බම්බුවත් එක්ක මට නම් 1000 ගහන්න හිතන්නවත් අමාරුයි...ඔහොමනම් බෑ කට්ටිය 1000 ගහන්න. දැන් 1000 ගහන්න ආස අය ඔයිට වඩා වේගෙන් පොස්ට් කරන්න ඕන![]()



අපි නම් ඩිගි ඩිගි ගාල ඉන්නවා
apitath dialog thma
mage nam ithin usage eka 12gb th panala 3gb eke
me speed eka hodhatama athi.thma hodta ahenawa radio eka
sasa dha mandha![]()
9gb exceeded da 
haffoiii 
eth radio eka nam 1mint ehunoth 5mints nethuwa yanawalu 
dialog ekata aithiwasikam naduwak danna hitan inne 

මම එන්නම් side support එකට... මේ බම්බුවත් එක්ක මට නම් 1000 ගහන්න හිතන්නවත් අමාරුයි...![]()
බැඳ නෙවෙයි මචන් බැන්ඳ කියහන්කෝ...වන්නමෙන් බැඳ ආලේ!



අනේ නෑ අපි යන නැටුම් පන්තිනැටුම් පන්තියකටත් ගියා ද? ඒකෙ සිද්දියක් ද?
