Amazing Spider Man
මොකාද මන්දා ඒකට ඒ නම දැම්මේ..



polo siyata denmama oththuwa denta oni
![]()
![]()
තෝ 1001 ගැහුවේ. එකක් මැකුවා නේ.
![]()
තෝ 1001 ගැහුවේ. එකක් මැකුවා නේ.
![]()
තොට මම ඉදින් මම පොල්ලක් ගන්න



මෙන්න සුපුනා හොර වැඩක් කරලා කියහන්කෝ.....
කමක් නෑ ඉතින් උගේ ආසාවනේ......



අපෝ කිසි වදයක් නෑ.
ඔව් මාත් කැමතියි. දැන් අවුරුද්දකට වැඩිය ඒකනෙ පාවිච්චි කරන්නෙ. මතක විදියට Sep. 2011 තිබුණ Build එකෙදිනෙ ඒක ආවෙ. මේ පාර Build එකත් තිබුණෙ ඊයෙ පෙරේදා. ඒ කියන්නෙ අවුරුද්දකට වැඩියි මං පාවිච්චි කරන්න අරන්.
එහෙම ද ? මං එහෙනං ඒකත් බෑවා. දාල බලමු.