ඔයාට මතකද..

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    ඔයාට මතකද...
    දවසක් ඔයා මගේ හදවතේ
    PASS WORD එක ඉල්ලුවාම මම දුන්නා :)
    මම එදා හිතුව
    හැමදාම ඔයා
    LOG වෙලා ඉදීවි කියලා
    ඒත් මගෙ සකලවිද හදවතම
    FORMAT කරලා
    PASS WORD එකත්
    RE SET කරල ඔය යන්න ගියා..

    අයේ කවදාවත් කිසිම කෙනෙකුට LOG වෙන්න බැහැ
    මගේ මුලු SYSTEM එකම අවුල වෙලා
    මම හුගක් TRY කරල ON කරගත්තා

    ඒත්...

    ඔයා ඉතුරු කරලා ගිය VIRUS එක නිසා :growl::growl:
    තාමත් මම විඩෙන් විඩේ RE START වෙනවා:(:(:growl:

    ලක්බිම රිද්ම පත්තරේ තිබුනේ.( සමාවෙන්න ලියපු කෙනා මතක නෑ)

     

    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    බම්පි
    බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි
    බම්පි බම්පි බම්පි බම්පි බම්පි
     
    • Like
    Reactions: G-Man

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    B4SqP.gif