අපිත් අසයි ඔයල වගෙ ජීවත් වෙන්න...

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    ඇත්ත කතාව මචන්,මෙක කියවනකොට අපි කොතනද ඉන්නෙ කියල අපිටම තේරෙනව...
     
    • Like
    Reactions: blacktulip

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    තත්පර ගානක ට විතරක් අපේ දිවට දැනෙන රසයකට, සතෙකුගෙ ජීවිතය අහිමි කරන ක්‍රියාවලියකට සම්බඳ වෙන්න එපා යාළුවනේ. සියළු සත්වයන් කෙරෙහි අවිහිංසාව ඔබේ සිතේ ඇති වේවා.

    මේ මරණය වෙත ගෙන යන සතුන් ට මරණය අභියසදී කොයි තරම් භීතියක් දැනෙනව ඇතිද. පවු.


    download_010.jpeg


    download_005-1.jpeg


    ඊලඟ වතාවෙ PORK කනකොට මේ පින්තූර මතක් වේවිද ඔබට
     
    Last edited:
    • Like
    Reactions: 2020isuru

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,200
    6,062
    113
    කවදා හො අපෙ ලොකයට අපිට වඩා බලවත් අපගෙ මස් අනුභව කරන ජීවින් පෑමිනිය හොත් අපටත් අද අප නිසා සතුන් විදින දුක් අපහට දෑනේවි...
     
    • Like
    Reactions: blacktulip

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams
    කවදා හො අපෙ ලොකයට අපිට වඩා බලවත් අපගෙ මස් අනුභව කරන ජීවින් පෑමිනිය හොත් අපටත් අද අප නිසා සතුන් විදින දුක් අපහට දෑනේවි...

    අනිවා!එසේ විය යුතුයි!:sorry::frown::growl:
     

    S.L.F.B.I

    Well-known member
  • Dec 2, 2011
    940
    328
    63
    බුදුන්ගේ දේශය
    පුද්ගලිකව මම හරක් කන්නේ නෑ මම අපේ මාම හරක් මස් කන එකත් නැවැත්තුව
    ඒ වගේ උබලත් කන්න එපා බන් කන අයවත් එකෙන් මුදා ගන්න බලන්න